Honest-killerගෙ පෙට්ටි සේරම ඉවරයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Honest-killerගෙ පෙට්ටි සේරම ඉවරයි

ඔන්න මම එලකිරියෙ පරිස්සමට තියලා තිබුන පෙට්ටි සේරම එලකිරියෙ කොල්ලො කඩලා..:oo: එහෙම කරපු එක හරිද මං අහන්නෙ.. දැන් එහෙම කිවුවයි කියලා මගෙ ලඟ තියෙන පෙට්ටි සේරම කපනවා එහෙම නෙමෙයි මචංලා :frown:

අපේ උන්ට ආතල් හින්දා වෙන්න ඇති පෙට්ටි 11 ම කඩලා තියෙන්නෙ..:rofl:



ඇත්තටම 2006 දී මම මේකට ආවෙ නෑ. මම ආවෙ 2012 පෙබරවාරියෙ අව අටවක දවසක.. ඒ ඇවිත් ඉතින් මුලින්ම රතු පෙට්ටියක් ලැබුනෙ.. කොහොම හරි ඔන්න පෙට්ටි එක එක එකතු කලා ඔන්න අද බලද්දි ඔක්කොම පෙට්ටි ??:growl:


2e2jvns.jpg



කොහොම්වුනත් මට හැමවෙලාවෙම උදව් කරපු මගේ එලකිරි සහෝදරයන්ට ගෞරවපූර්වකව ආචාර කරනවා.. ඒ අය හින්දා තමයි මොනා වුනත් මම මේකට එන්නෙ.. අනිත් පැත්තෙන් ගත්තම නොයෙකුත් විදියෙ බාල්දි පෙරලපු උදවිය, ඇත්තටම ඒගොල්ලො හින්දා තමයි මගේ පැවැත්ම ස්ථාවර වෙන්නෙ.. ඒහින්දා ඒ අයටත් දිගටම මගේ ත්‍රෙඩ් බම්ප් කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවි කියලා හිතනවා..

:P

මම දාපු ත්‍රෙඩ්ස්
Code:
http://elakiri.com/forum/search.php?searchid=9357062
 
Last edited:
  • Like
Reactions: Nadsa