හ්ම්ම් උඹ මම ගැන කතාකරපු නිසා මේකට කමෙන්ට් එකක් දාන්න වෙනවා. නැත්නම් මේ ත්‍රෙඩ් එක පඩේකට ගනන් ගන්නෙ නෑ. සින්හලයොන්ගෙ වැරදි තැන්වලට පිහියෙන් අනින එක කරන්න පුලුවන් බොහොම සීමිත පිරිසකට විතරයි. ඒකටත් කොන්දක් තියෙන්න ඕන. මාව ගනන් ගන්නෙ නැතුව ඇති ඒත් ත්‍රෙඩ් එකක් දැම්මම නම් ගනන් ගන්න ඕන තරම් එවුන් ඉන්නවා. රිදෙන්න කාපු උන් ඇරෙන්න. ඥානසාරගෙ පොල්ලෙ පවර් එක බහින දවස වැඩි ඈතක නෙමෙයි. එතකොට මුන්ට දුවන්න තැන් නැතිවෙනව.දැනට මුන්ට ඔන්න ඔහෙ පාඩුවෙ ආතල් එකක් ගන්න දියන්.
final reply
ridila tm







