Honest Killer ගේ මහා හෙළුව

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0



ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
තනිකර බොරුනේ අනේ :P
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    චික් වනචරයෙක් නේ ඒ වුනාට මෙතන ඇවිත් දෙන්නේ ලොරි ටෝක්
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    pala gobbayo yanna... un buddhagame waraddak pennuwama waradi.. thopi wage ath deka badan okkoma honadai kiyana un nisa thama dawasaka sasane wanasenne..... :angry::angry::angry::angry::angry:

    බුද්ධාගමේ කොහෙද බන් වැරදි තියෙන්නේ? උඹ බෞද්ද ද?? :eek: :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එකත් බලන්නේ නැතුව රිපලයි දාන ගෝතයෙක්. මැලකම් රංජිත් කියපු විදිහට වැඩේ කරන් යන්නේ