Honest opening - Starting programming when you are +30 years old

Starting programming when you are +30 years old??

  • You will survive

    Votes: 51 85.0%
  • Not a good idea. stick with your current career.

    Votes: 9 15.0%

  • Total voters
    60
  • Poll closed .

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    • Like
    Reactions: Sen-lu

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බැඳලද බන්?


    මටත් හිතෙනවා බන් ෆීල්ඩ් එක මාරු කරන්න. ඒ කාලෙම ස්ලිට් ගිහිල්ලා මෙව්වා ඉගෙනගන්න තිබ්බනේ කියල හිතෙන්නේ දැන් තමා ග්‍රැෆික් කරන්නේ නැතුව. දැන් බලපන් පඳුරකට පයින් ගැහුවත් ග්‍රැෆික් කාරයෝ 10-12ක් විසික්කා වෙනවනේ. ඒ කාලේ අනේ මන්දා මොකට මම ග්‍රැෆික් තොරාගත්තද කියලවත්. බලපන් දැන් ඉතින් වේලෙනවනෙ. 😫

    depression - anxiety- stress all in one වෙලා තියෙන්නේ දැන්.

    ඒ කාලේ පරිගණක පත්තරේවත් තිබ්බේ නෑනේ බන් ස්ලිට් ගැන. එහෙම නම් එහෙමවත් හිතලා යනවා., කොහෙද විජය ග්‍රැෆික් ගන්නේ ඇඩ් තිබ්බේ.
    ඉතිං හිං බං ග්‍රැෆික් හොඳට පුළුවන් නම්, animation වගේ පැත්තකට අත ගහපංකො දැං වේලි වේලි ඉන්නෙ නැතුව.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,827
    24,140
    113
    tracing Geo-location.. ... ...
    බැඳලද බන්?


    මටත් හිතෙනවා බන් ෆීල්ඩ් එක මාරු කරන්න. ඒ කාලෙම ස්ලිට් ගිහිල්ලා මෙව්වා ඉගෙනගන්න තිබ්බනේ කියල හිතෙන්නේ දැන් තමා ග්‍රැෆික් කරන්නේ නැතුව. දැන් බලපන් පඳුරකට පයින් ගැහුවත් ග්‍රැෆික් කාරයෝ 10-12ක් විසික්කා වෙනවනේ. ඒ කාලේ අනේ මන්දා මොකට මම ග්‍රැෆික් තොරාගත්තද කියලවත්. බලපන් දැන් ඉතින් වේලෙනවනෙ. 😫

    depression - anxiety- stress all in one වෙලා තියෙන්නේ දැන්.

    ඒ කාලේ පරිගණක පත්තරේවත් තිබ්බේ නෑනේ බන් ස්ලිට් ගැන. එහෙම නම් එහෙමවත් හිතලා යනවා., කොහෙද විජය ග්‍රැෆික් ගන්නේ ඇඩ් තිබ්බේ.

    Oka graphic wala awlak newei putha uba inna market eke awlak.. Uba karana de patta competition nam, price eka uda uba karana wade depend wenawanam, specialized skill ekak nathnam sorry thamai...

    Mulin mokakhari skill ekak aragena eke expert level ekata practise karapan. Fiverr eke graphic karanawa kiyanne "race to the bottom" case ekak.

    Ubata demand eka enna oni uba client kenekta provide karana VALUE eka hinda misak ube PRICE eka hinda newei. Dan compete karanne price ekath ekkane neda?

    ayeth kiyanne... Graphic walin newei onima dekin hodata hamba karanna puluwan.. Niche ekaka specialize weyan..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට දැනගන්න ඕන ඇත්තටම බැහැල වැඩ කරොත් මොකක්හරි චාන්ස් එකක් තියෙනවද කියල.
    මට මේක සැකහැර දැනගන්න ඕන. මොකද මම කෙලවගත්තොත් අපේ පවුලම ඉවරයි 😔
    "බැහැලම" කරනවා නම්, සුපිරි තැනක්ට යන්න පුළුවන්. මුලින් පාට් ටයිම් වගේ කෝස් එකක් කරලා පටං ගනිං. දැනට කරන ජොබ් එකේ ඉඳලම දවසකට පැය දෙකක් වෙන් කරලා ඉගෙනගන්න බලන්න.
    බැඳලා කරලා ළමයි ඉන්නවා නම්, manage කරගන්න ටිකක් අමාරු වෙයි. ඒත් හොඳ $කේ අමාරුවක් තියනවා නම්, වෙලාවක් වෙන් කරගන්න බැරි කමක් නෑ නෙ.
    ඉගෙනගත්තත්, ජොබ් එකක් ගොඩ දාගන්න එක තමා අමාරුම වෙන්නෙ ඊට පස්සෙ. මුලින්ම ඉතිං ඒකට ගේමක් ගහන්න ඕන. මොකද ෆීල්ඩ් එකේ ලොකු තරඟයක් තියනවා පලවෙනි ජොබ් එකට යන අයට. හේතුව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. මේ සම්බන්ධයෙන්ම අවුරුද්දක් ඇතුලත අලුතෙන් පටං ගන්න අධ්‍යාපන කඩ ගාන දිහා බැලුවම තේරෙනවනෙ. ඒ ගැන වෙනම thread එකක් දාලා අහන්න ඒ කාලෙට.

    ආෆ්ටර් ඉෆෙක්ට් ද?
    ඒක ඇතුළු තව tools බර ගානක් තියනවනෙ. Graphic design වලට උඹ පාවිච්චි කරන tool එක ගහන company එකට related tool එකක් නම්, උඹට ලේසියෙන් අලගන්න පුළුව්න් වෙයි. ONLINE COURSE එකක් කරපං. Animation. හැමදෙම cover වෙනවනෙ එතකොට.
    ------ Post added on Oct 30, 2022 at 11:31 AM
     
    • Like
    Reactions: Sen-lu and SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks මචංල රිප්ලයි වලට.

    මම දේවල් ගැන නොබල පඩි ගැනම හිතල මේ පැත්තට බහින්න හිතුවෙ නෑ. මම දැනට c# & python ඉගෙනගෙන තියෙනව. Javascript ඉගෙනගන්න ගමන් ඉන්නෙ දැං. අපේ ඔෆිස් එකේ මම c# වලින් file management system එකක් දැනට හදල තියෙනව. Python වලින් excel automation වැඩ ටිකක් කරල තියෙනව. මේ දවස්වල HR එකට නිවාඩු මැනේජ් කරන්න පොඩි system එකක් හදනව Apps Script වලින්. මේව කරන්නෙ ඉතින් දැනට තියෙන ජොබ් එකට අමතරව හවසට නිවාඩු එහෙම තියෙන වෙලාවට. Subject එකට කැමති නිසා. මොකක්හරි හැදුවාම එන සතුට මාරම දෙයක්. ඒකයි informal education එකේ ඉඳන් formal education එකට ඇවිත් qualifications හදාගෙන field එකට එන්න දැං පරක්කුයිද බැලුවෙ.

    හරි එහෙනම් දැන් උබට තියෙන්නේ මේ ෆීල්ඩ් එකේ තියන දේවල් පෙලගස්සා ගන්න. එහෙම නැති උනොතින් අමාරු කරනවා. උදා; උබගෙන් එක ප්‍රශ්නයක් අහනවා මම හරි ෆෙමස් ප්‍රශ්නයක්

    මගේ තියනවා පොඩි කඩයක් එකේ බනිස් විකුනන්නේ. ස්ටොක් තියාගන්න ඕනේ. සෙල් එක රෙකොර්ඩ් වෙන්න ඕනේ. ඒ වගේම ඉස්සරහදි මම තව outlet 2 ක් දාන්න ඉන්නව වෙන නගර වල. ඒ වගේම මගේ තියන ප්‍රශ්නයක් තමා ඊලග දවසේ මගේ බඩු ටික හදන්න ඕනේ කරන අමුද්‍රව්‍ය ටික මට හදලා දෙන්න ඕනේ හැමදාම හවසට. මේ වගේ එකක් හදන්නේ කොමද?

    මේක බේස් කරලා ඉගෙන ගන්න පටන් ගනින් උබ ගොඩේ ගොඩ
     
    • Love
    Reactions: Tricle_Buwa

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    @Avishka Indula bro අර codegen seen එකේ conditions මොනවද කියල කියන්න පුලුවන්ද පොඩ්ඩක්?
    ඒකෙ අයියා Degree එකේ 5 years ඉවර වෙනකං Codegen එකේ වැඩ කරන්න ඕනෙ කිව්වා. 3rd Year එකේ ඉඳන් පොඩි Allowance එකක් දෙනවා කිව්වා. (ඒක හැබැයි එච්චර ලොකු ගානක් නෙමෙයි කිව්වා. ඒගොල්ලො හරියටම ගනන් කිව්වෙ නෑ.) Degree එකේ අවුරුදු 5 ඉවර වුනාට පස්සේ තව Extra අවුරුදු 2 ක් අනිවාර්යෙන්ම Codegen එකේ වැඩ කරන්න ඕනෙ කිව්වා. ඒ කියන්නේ Total 7 years Codegen එකේ අපි අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ. Degree එක ඉවර වුනාම Software Engineer කෙනෙක්ගෙ පඩිය අපිට ගෙවන්න පටන්ගන්නවා කිව්වා. ඒත් මේ Degree Programme එක ඒගොල්ලො කරන investment එකක් හින්දා අපි දිගටම Codegen එකේ වැඩ කරයි කියලා ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා කියලත් කිව්වා. Degree එකට තෝරගන්න Final Selection එක IIT Campus එකෙන් සිද්ධ කරන කතාවකුත් කිව්වා. Degree Program එකට තෝරගන්නේ 10 දෙනෙක් විතරයි කිව්වා. Degree එකට කට්ටියව Select කරගන්න next step එකට proceed වෙන්න පුළුවන් වෙන්නේ ඉහත conditions වලට ok කට්ටියට විතරයි කිව්වා. ඉහත conditions වලට ok නම් ඒ ගැන දැනුවත් කරලා මේ google form එක එදා රෑ වෙන්න කලින් fill කරලා submit කරන්න කියලා google form එකක link එකක් meeting chat එකට දැම්මා. ඒ form එක submit කරන්නේ නැති කට්ටියව ඊළඟ step එකට ඇතුලත් කරන්නේ නෑ කිව්වා. Meeting එකට 60 ක් වගේ තමයි participate වෙලා හිටියේ.
    Screenshot_20220913-171955_Gmail.jpg

    Screenshot_20220913-171923_Gmail.jpg

    Screenshot_20220913-171727_Gmail.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඒකෙ අයියා Degree එකේ 5 years ඉවර වෙනකං Codegen එකේ වැඩ කරන්න ඕනෙ කිව්වා. 3rd Year එකේ ඉඳන් පොඩි Allowance එකක් දෙනවා කිව්වා. (ඒක හැබැයි එච්චර ලොකු ගානක් නෙමෙයි කිව්වා. ඒගොල්ලො හරියටම ගනන් කිව්වෙ නෑ.) Degree එකේ අවුරුදු 5 ඉවර වුනාට පස්සේ තව Extra අවුරුදු 2 ක් අනිවාර්යෙන්ම Codegen එකේ වැඩ කරන්න ඕනෙ කිව්වා. ඒ කියන්නේ Total 7 years Codegen එකේ අපි අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ. Degree එක ඉවර වුනාම Software Engineer කෙනෙක්ගෙ පඩිය අපිට ගෙවන්න පටන්ගන්නවා කිව්වා. ඒත් මේ Degree Programme එක ඒගොල්ලො කරන investment එකක් හින්දා අපි දිගටම Codegen එකේ වැඩ කරයි කියලා ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා කියලත් කිව්වා. Degree එකට තෝරගන්න Final Selection එක IIT Campus එකෙන් සිද්ධ කරන කතාවකුත් කිව්වා. Degree Program එකට තෝරගන්නේ 10 දෙනෙක් විතරයි කිව්වා. Degree එකට කට්ටියව Select කරගන්න next step එකට proceed වෙන්න පුළුවන් වෙන්නේ ඉහත conditions වලට ok කට්ටියට විතරයි කිව්වා. ඉහත conditions වලට ok නම් ඒ ගැන දැනුවත් කරලා මේ google form එක එදා රෑ වෙන්න කලින් fill කරලා submit කරන්න කියලා google form එකක link එකක් meeting chat එකට දැම්මා. ඒ form එක submit කරන්නේ නැති කට්ටියව ඊළඟ step එකට ඇතුලත් කරන්නේ නෑ කිව්වා. Meeting එකට 60 ක් වගේ තමයි participate වෙලා හිටියේ.View attachment 188310
    View attachment 188311
    View attachment 188313
    අම්මටහුඩු එහෙමද? මාර conditions නේ ඒවා.. ඕකට නොගිය ඒක හොදයි බන් එහෙනම්..

    අර calcey එකේ springboard seen එකට apply කරලා බැලුවද? ඒකනම් ඔහොම conditions මොකුත් නැති 12 months free program එකක් කියල තිබ්බා.. උබ apply කරොත් නම් එකෙන්ම සෙට් වෙයි ඒකට..
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අම්මටහුඩු එහෙමද? මාර conditions නේ ඒවා.. ඕකට නොගිය ඒක හොදයි බන් එහෙනම්..

    අර calcey එකේ springboard seen එකට apply කරලා බැලුවද? ඒකනම් ඔහොම conditions මොකුත් නැති 12 months free program එකක් කියල තිබ්බා.. උබ apply කරොත් නම් එකෙන්ම සෙට් වෙයි ඒකට..
    ඔව් අයියා. ඒකෙ No strings attached කියලත් දාලා තිබ්බනේ. ලබන අවුරුද්ද පුරාවට Degree එක කරන ගමන් ඒකත් කරන්නම් කියලා බැලුවේ. Thank you ඒ programme එක ගැන කිව්වට!! :love2:
     
    • Love
    Reactions: siri_ayya

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මම දැනට c# & python ඉගෙනගෙන තියෙනව. Javascript ඉගෙනගන්න ගමන් ඉන්නෙ දැං. අපේ ඔෆිස් එකේ මම c# වලින් file management system එකක් දැනට හදල තියෙනව. Python වලින් excel automation වැඩ ටිකක් කරල තියෙනව. මේ දවස්වල HR එකට නිවාඩු මැනේජ් කරන්න පොඩි system එකක් හදනව Apps Script වලින්. මේව කරන්නෙ ඉතින් දැනට තියෙන ජොබ් එකට අමතරව හවසට නිවාඩු එහෙම තියෙන වෙලාවට. Subject එකට කැමති නිසා. මොකක්හරි හැදුවාම එන සතුට මාරම දෙයක්.
    අඩෝ පට්ටනෙ බං. 😍 ඔයාට සුපිරිම ගේමක් ගහගන්න පුළුවන් වෙයි. Wish you all the best!!! 💪🔥
     

    saho

    Active member
  • Oct 9, 2007
    209
    161
    43
    38
    Kelaniya
    හෙණම "positive thinking" ලොරි ටෝක්ස් නෙවෙයි. ඒත් ගොඩ දාගන්න පුලුවන්.
    මගේ ස්ටෝරිය උඹේ එකට ටිකක් ළගින් යනවා. බෝරින් ජොබ් + ජොබ් එකේ ඉන්න ගමන් කම්පැනියට පොඩි ප්‍රොජෙක්ට්ස් කරපු එක.
    මාත් ජොබෙන් යද්දි 33යි. කොවිඩ් පළවෙනි රැල්ල ඉවර උන ගමන්. කරපු ජොබ සොෆ්ට්වෙයා පැත්තට ළගින්වත් යන්නෙ නෑ.
    බැදලා හිටියෙ.
    ප්‍රොජෙක්ට්/ජොබ් හොයාගන්න එක ගැනනම් අනිත් උන් උත්තර දීල තියෙනවා. ඊට අමතරව මම කරපු සහ රෙකමන්ඩ් කරන දේවල් කිව්වොත් Emergency fund එකක් හදාගන්න එක at least 6months. loans එහෙම තියෙනවනම් සෙට්ල් කරල දාන එක. ඒ කෙළවුනොත් වෙන ඩැමේජ් එක අඩු කරගන්න.
    අන්තිමට කියන්නෙ තියෙන්නෙ ගොඩයාම 50-50 වගේ තමයි. මොක කරත් fallback plan එකක් තියාගනින්. මොනාහරි දැනගන්න ඕනෙනම් කන්ටැක් කරපන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    හෙණම "positive thinking" ලොරි ටෝක්ස් නෙවෙයි. ඒත් ගොඩ දාගන්න පුලුවන්.
    මගේ ස්ටෝරිය උඹේ එකට ටිකක් ළගින් යනවා. බෝරින් ජොබ් + ජොබ් එකේ ඉන්න ගමන් කම්පැනියට පොඩි ප්‍රොජෙක්ට්ස් කරපු එක.
    මාත් ජොබෙන් යද්දි 33යි. කොවිඩ් පළවෙනි රැල්ල ඉවර උන ගමන්. කරපු ජොබ සොෆ්ට්වෙයා පැත්තට ළගින්වත් යන්නෙ නෑ.
    බැදලා හිටියෙ.
    ප්‍රොජෙක්ට්/ජොබ් හොයාගන්න එක ගැනනම් අනිත් උන් උත්තර දීල තියෙනවා. ඊට අමතරව මම කරපු සහ රෙකමන්ඩ් කරන දේවල් කිව්වොත් Emergency fund එකක් හදාගන්න එක at least 6months. loans එහෙම තියෙනවනම් සෙට්ල් කරල දාන එක. ඒ කෙළවුනොත් වෙන ඩැමේජ් එක අඩු කරගන්න.
    අන්තිමට කියන්නෙ තියෙන්නෙ ගොඩයාම 50-50 වගේ තමයි. මොක කරත් fallback plan එකක් තියාගනින්. මොනාහරි දැනගන්න ඕනෙනම් කන්ටැක් කරපන්
    දැන් මොකද කරන්නේ මචන් ?
     

    Sen-lu

    Well-known member
  • Sweden based startup එකක full stack මචන්. remote
    @nul මෙන්න Golden opportunity එකක් තියෙනව. උඹ කරන්න හදනදේ ප්‍රායෝගිකව කරල සාර්ථක උන කෙනෙක් ඉන්නව. මෙයාගෙන් අපහැදිලි තැන් දැනගන්න.
     
    • Like
    Reactions: SK29