MACHANLA BADALA HONEY MOON GEHEILA KALLAGA BLOOD PALAMA ADA BED SHEET AKKA THEBUNATA PASSA AKKA KOLLAGA AMMA HARAE NANDA KANNAK HARA AWELLA BALLANA KEYANNA ATHADA.MAKA BADAPU AWUN APATA ADVICE AKKAK DEPALLAKO.














MACHANLA BADALA HONEY MOON GEHEILA KALLAGA BLOOD PALAMA ADA BED SHEET AKKA THEBUNATA PASSA AKKA KOLLAGA AMMA HARAE NANDA KANNAK HARA AWELLA BALLANA KEYANNA ATHADA.MAKA BADAPU AWUN APATA ADVICE AKKAK DEPALLAKO.![]()
ඔව් දන්න තරමින් ඇත්ත බං
සුදු රෙද්දක් තියනවා සමහරු පිහදාන්න කියලා

THANKS FOR YOUR ADVICE.වෙන සුදු රෙද්දක් දාපං... මොකද උඹල යන්න කලින් හෝටලේ කාමරේ භාර රූම් බෝයි කාමරේ බලනවා.. ඇදේ යවන්න බැරි පැල්ලම් තිබ්බොත් බෙඩ් ෂීට් එකකට චාර්ජ් කරනවා.. බොහෝ විට ඒක බෙඩ් ෂීට් දෙකක ගාන.
ම්ම්ම්ම්ම් පුරාණ මත වල ඉන්න වැඩිහිටි කට්ටිය බලයි.... නොතිබුනොත් මොනවා කරන්නද බන් බැඳ ගත්තු බෙරේ ගහනවා පළු යනකන්...![]()










THAT RIGHT BROTHER.MAMATH OYA KATHAWATA AKAGAI.මම නම් කියන්නෙ ඒක බැඳපු එවුන් දෙන්නගේ වැඩක්. අම්මලට හරි නැන්දලට හරි උදේට ඇවිල්ල රෙද්දෙ ලේ බලනව නම් ඊට වඩා හොඳයි රෑට ඇවිත් ජනේලෙන් බලන් ඉන්නව. ඇයි යකෝ මොන ලැජ්ජ නැති වැඩක්ද තව එකෙක්ගෙ පෞද්ගලිකත්වය අන්තිම පහතට දාලනේ ඕක කරන්නෙ
මම නම් කියන්නෙ ඒක බැඳපු එවුන් දෙන්නගේ වැඩක්. අම්මලට හරි නැන්දලට හරි උදේට ඇවිල්ල රෙද්දෙ ලේ බලනව නම් ඊට වඩා හොඳයි රෑට ඇවිත් ජනේලෙන් බලන් ඉන්නව. ඇයි යකෝ මොන ලැජ්ජ නැති වැඩක්ද තව එකෙක්ගෙ පෞද්ගලිකත්වය අන්තිම පහතට දාලනේ ඕක කරන්නෙ
mona huyannakda uba ahanne ? Ube keyboard eke akuru madida ? hariyata type karahan therenna










mona huyannakda uba ahanne ? Ube keyboard eke akuru madida ? hariyata type karahan therenna


