Honey moon

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ...කාලගෝල බැදල යන්න තැන් හොයනව වගේ..
    එල එල.. එලකිරි එකේ වෙනම ත්‍රෙඩ් 2,4 ක් තිබ්බ හනිමුන් වලට යන්න එල ප්ලේස් ගැන.
    මට හරියටම මතක නැහැ කව්ද දැම්මෙ කියල.

    හැබැයි සාමාන්‍යෙයන් ෆුල් බෝඩ් 1 නයිට් එකකට අඩුම 20ක්වත් යනව බන්...

    නුවර අමායා හිල්ස් හොදයි..
    කන්ඩලම හොදයි
    විල් උයන හොදයි

    මේක බලන්න...

     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mekai machan mage wed ekata pa$se dawase thamai home coming thiyenne itin eta one week walata passe yanna thamai man me thana hoyanne. Man duppath kollek ban ekai loku ganak wiyadak karanna be kiuwe

    :P:P ඇත්තද? අර උඩ තියෙන ලින්ක් එක බලන්නකො එහෙනන්:baffled::baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan booking one nha, umbata hari yana gaanata ona tharam hotels thiyanawa kandy wala dewani raajasingha maawathe, mahaweli gange iwure thamayi hotels godak thiyenne lassana place ekak, adu gaanata wedi watina kamak ganna puluwan,