Honeymoon ගිහින් vlog කිරීම

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Youtube එකේ ගොඩක් උන් honeymoon ගිහින් vlog කරනවා.
    යකෝ honeymoon එකේ exitment එක පැතත්ක දාලා මුන් room prices, packages ගැන කියවන්නේ මුන් කලින් පෙට්ටිය කඩා ගත්ත උන් වෙන්න ඇති නෙහ් බන් !
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Honeymoon ගිහින් වෙන මොනාද බන් කරන්න තියෙන්නෙ. දවසෙම $කන්නත් බෑනෙ ඉතින්. පැයක් 2ක් ඕක කරයි.
    හනිමූන් එකේ ගාන වත් කවර් කරගන්න බලනව ඇති
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Honeymoon ගිහින් වෙන මොනාද බන් කරන්න තියෙන්නෙ. දවසෙම $කන්නත් බෑනෙ ඉතින්. පැයක් 2ක් ඕක කරයි.
    හනිමූන් එකේ ගාන වත් කවර් කරගන්න බලනව ඇති
    brain repeating GIF by gfaught
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Honeymoon ගිහින් වෙන මොනාද බන් කරන්න තියෙන්නෙ. දවසෙම $කන්නත් බෑනෙ ඉතින්. පැයක් 2ක් ඕක කරයි.
    හනිමූන් එකේ ගාන වත් කවර් කරගන්න බලනව ඇති
    hmm.. ekath aththa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    Youtube එකේ ගොඩක් උන් honeymoon ගිහින් vlog කරනවා.
    යකෝ honeymoon එකේ exitment එක පැතත්ක දාලා මුන් room prices, packages ගැන කියවන්නේ මුන් කලින් පෙට්ටිය කඩා ගත්ත උන් වෙන්න ඇති නෙහ් බන් !
    හනිමුන් එකේ පෙට්ටි කැඩුවේ 60 දසකයේ යකෝ. අනික උබල තාම ඔය ඉලව් පෙට්ටිය හොයනවද බනින්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හනිමුන් එකේ පෙට්ටි කැඩුවේ 60 දසකයේ යකෝ. අනික උබල තාම ඔය ඉලව් පෙට්ටිය හොයනවද බනින්
    උබල වගේ international schools ගිහින්, daily club බහින colombo 7 උන් බැලුවේ නැතුවට සමස්තයක් විදියට තාම පෙට්ටියට වටිනාකමක් තියනවා :-)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    උබල වගේ international schools ගිහින්, daily club බහින colombo 7 උන් බැලුවේ නැතුවට සමස්තයක් විදියට තාම පෙට්ටියට වටිනාකමක් තියනවා :-)
    මොකද්ද වටිනාකම කියහන් කෝ ඉස්සෙල්ලම
     
    • Like
    Reactions: Aki992

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    dan okkoma business bn. lamayek ipadunath ochcharai. youtube dala kiyak hari hoyaganna balanne. waradi kiyannath ba ithin hamotama salli onene.
     
    • Like
    Reactions: helplesser

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උබල වගේ international schools ගිහින්, daily club බහින colombo 7 උන් බැලුවේ නැතුවට සමස්තයක් විදියට තාම පෙට්ටියට වටිනාකමක් තියනවා :-)
    අපි එකතුවෙලා ඔයාව ඒ පෙට්ටියට දාලා වල්ලනවා
     
    • Sad
    Reactions: helplesser

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    Used item vs brand new item pons..
    උබ බෑන් නිව් කියලා ගත්ත ගමන් භාවිතා කල දෙයක් වෙනවනම් මොකද්ද සොන්නයෝ එකේ ඇති අරුමේ. අනික උබට ඔලුවට උඩින් පොයින්ට්ස් එනවද ? අනික පලපුරුද්ද . හෝඩිය උගන්න උගන්න ඉන්න ඕනේ නෑ. ගෝත්‍රක සංකල්ප වලින් ඔලු කුනු කරන් තවත් අනාගතයක් දකින්න හදන මෙවනි දූපත්වාසින් ලෝකෙ ඉන්වනේ .
     
    • Like
    Reactions: shen2020 and krizta

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    උබ බෑන් නිව් කියලා ගත්ත ගමන් භාවිතා කල දෙයක් වෙනවනම් මොකද්ද සොන්නයෝ එකේ ඇති අරුමේ. අනික උබට ඔලුවට උඩින් පොයින්ට්ස් එනවද ? අනික පලපුරුද්ද . හෝඩිය උගන්න උගන්න ඉන්න ඕනේ නෑ. ගෝත්‍රක සංකල්ප වලින් ඔලු කුනු කරන් තවත් අනාගතයක් දකින්න හදන මෙවනි දූපත්වාසින් ලෝකෙ ඉන්වනේ .
    Quality of living ban..