Honeymoon යන්න හොඳ hotel එකක්

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    Honeymoon යන්න හොඳ hotel එකක්

    Honeymoon යන්න හොඳ hotel එකක් කියන්නකෝ පිලියන්දලට කිට්ටුව

    :):):):)
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    piliyandala kittuwa nam hoda ekak danne nehe ban...but panadure "ranmal" eka nam hodai kiyala hithanawa..
     

    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    තොටුපොල, දම්පේ විලේජ්, හොදයි...
    එහෙම නැත්නම් ඇක්වා පර්ල් හොදයි....
    උබට පුලුවන් නම් මවුන්ට් ලැවීනියා පලයන්......
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    579063_2441792901414_1034715037_n.jpg