Honeymoon Destinations

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ube wede wedding 1 iwarada, homecoming 1 gannawada. gannawanam rata yanna epa.
    godak wiyadam karagena rata gihin ubalata 1 enjoy karanna wenne ne. 2nd day wede gena kalpanawata enawa ne ( ubata wedding planner kenek innawanam awulak ne )

    uba honeymoon 1 budget 1 hada gena hotel tika hoya ganna.
    hilltop , kandalama , mahaweli reach mama hitiya. dena ganna deyak tiyanwanam PM karapan.

    Ahh honeymoon offers tiyanawa. ikmanata book karapan. booking.lk offers tiyanwa
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම ගියේ හුන්නස්ෆොල්ස් මෙලො රහක් නෑ ... පැත්ත නම් ලස්සනයි නමුත් හොටෙල් එක නම් අන්තිමයි. ගොඩක් දුර ඩ්‍රයිව් කරන් එහෙ ගිහින් වැඩක් නෑ. ලග තියෙන හොද හොටෙල් එකකට යන්න.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම නම් කියන්නෙ ක්‍රවුඩ් එක වැඩි ලොකූ හොටෙල් වලට යන්න එපා....නානු ඔය පට්ටිපොල ඉදල්ගස් හින්න ඔහිය වගේ ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක සාමාන්‍ය ක්‍රවුඩ් අඩුම හොටෙල් එකක ටික දවසක් ඉඳලා එන්න....ක්‍රවුඩ් වැඩි උනාම නිස්කලංක නෑ නේ....කෙල්ලටත් කියන්න නිස්කලංකව කතා බහ කරලා ඉන්න පුළුවන් නේ බන්...
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    uba homecoming 1 ganna innawanam rata yanna epa. rata giyata hariyata enjoy karanna beri wei. mokada weda godak oluwe tiyawna ne.
    uba hotels walata wiyadam karanna yanna total budget 1 hada ganna.
    honeymoon offers denawa godak hotel wala. rate ahana gaman offers genat ahanna.

    ahha tawa ekak uba full board gannawanam yana dawase lunch 1 patan ganna.
    (uba hodata kana ekek nam mehema karapan :) )
    diner eken start karot pahuwada breakfast and lunch 1 atara loku gap1 neti handa wede awul. :lol:

    mama me hotel walata gihin tiye. den ganna ona deyak tiyanawanam PM 1 dapan.
    kandalama
    hilltop
    aliya resort
    mahaweli reach
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ඇල්ල ජංගල් ඉන් -
    කේබර් කාර් එකේ ගිහින් කැලේ මැද ගහක් උඩ තියෙන පැලක ඉදන් අහවල් දේ කරගන්න පුලුවන්.. තැන හොදයි..

    ah kuppa kuma uyath meheda giye ahawal de koranna :P:P:P:P
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    Try Shimla in India Machan

    shimla_ban2.jpg