Galle , Kaluthara අතර Rs. 30000/= ට අඩුවෙන් FB , honeymoon එකට ඉන්න පුලුවන් හොද hotel එකක් කියන්න පුලුවන්ද ? Recomand කරන්න පුලුවන් හොද එකක්.
ඌ දන්නේ බුට් හොටෙල් විතරයි
Little low budget machan. Full board Oya range eke balanna per night the palms (Beruwala), aya itin citrus hikkaduwa, wage tiyenne at least 3 starGalle , Kaluthara අතර Rs. 30000/= ට අඩුවෙන් FB , honeymoon එකට ඉන්න පුලුවන් හොද hotel එකක් කියන්න පුලුවන්ද ? Recomand කරන්න පුලුවන් හොද එකක්.
සා වෑව් . හොද ඇදක් තියන රූම් එකක් ගනින් කොහේ තේරුවත් . නැත්තම් කලකිරෙයි
KiyadaMath me dwaswala honeymoon yanna hotel beluwa. Eth oya budget ekata hoda ewa hari adui FB. Mama galle wala select kale
Le grand eka.
Eka nm machan gana wedi. Mama premium ekak beluwe FB 82800k wage wenwa. Jetwing negambo beluwa. Ewa nm price aduiKiyada
meka gihin aith podi review ekak dennaMath me dwaswala honeymoon yanna hotel beluwa. Eth oya budget ekata hoda ewa hari adui FB. Mama galle wala select kale
Le grand eka.
Galle , Kaluthara අතර Rs. 30000/= ට අඩුවෙන් FB , honeymoon එකට ඉන්න පුලුවන් හොද hotel එකක් කියන්න පුලුවන්ද ? Recomand කරන්න පුලුවන් හොද එකක්.
Tangerine , Kalutara hodada ?
Yeah tangerine/royalpalm ekama management eka. Honda hotels dekak. But itin 30ta hambene ne.Royalplam 42000i