Honeymoon Location Down-south

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Honeymoon යන්න ලොකු කාලයක් නෑ නිවාඩු නැති සින් නිසා .. Wedding එකේ hotel එකේ Wedding එක දවසේ රෑ ඉන්නවා, ඊට පස්සේ උදේ downsouth යනවා එහෙ 2 nights තමයි ඉන්න plan එක තියෙන්නේ.
    දැනට හිතාගෙන ඉන්නේ ඒ දවස් 2 Le Grande එකේ ඉන්න .. 40ක් වෙනවා FB . ඒ ගානට තව හොද view එකක් තියන හොද හොටෙල් එකක් තියද ඒ පැත්තේ ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,494
    113
    - උඩරට -
    Honeymoon යන්න ලොකු කාලයක් නෑ නිවාඩු නැති සින් නිසා .. Wedding එකේ hotel එකේ Wedding එක දවසේ රෑ ඉන්නවා, ඊට පස්සේ උදේ downsouth යනවා එහෙ 2 nights තමයි ඉන්න plan එක තියෙන්නේ.
    දැනට හිතාගෙන ඉන්නේ ඒ දවස් 2 Le Grande එකේ ඉන්න .. 40ක් වෙනවා FB . ඒ ගානට තව හොද view එකක් තියන හොද හොටෙල් එකක් තියද ඒ පැත්තේ ?
    මැදමුලන රාජපක්ෂ හොටෙල්
     
    jimpappaa

    Active member
  • Le Grand yanna epaaa. Patta charter. Unge staff eke service anthimai. Mama 2.3p wage hotel ekata giye. Cheking wenna giya peya 1.30k. Unge ara jacuzzi eka ehema thiyena room eka gaththe mama. Room eka nan hodata lokui. E unaata un soap wath thiyala nee eeke. Reception ekata call karala kiwwama ewannan kiwwa. Echcharama thamaa. depaarak kiwwa. mokuth ne. Anthimata atha erala daala nikan hitiya. Eda dinner eka ala carte. Melo rahak ne. Presentation eka witharai. Pasta ekak gaththa. Cheese kadulak nee. Wathura daala wage nikan
    Passe dawase eeke wedding ekak. Eda buffet ekata thibbe wedding eke menu ekamai. keemath melo rahak ne.