යකෝ උබලගේ අයියා බැන්ද දවසෙත් GF එක්කද හනිමුන් යන්නේ.![]()

mamath oya wage roumak giyaa. habai a nam danata auvrudu bara gaanakata issella. ekaleth mata 1.5 mil wage giyaa. giye nam Dubai / Frankfurt / London
1.5M wiyadan karapu eka gena den balanakota watinawada?
hambakaranne wiyadam karannane. anika 2-3 paarak kasada bandinneth nehena.

mamath oya wage roumak giyaa. habai a nam danata auvrudu bara gaanakata issella. ekaleth mata 1.5 mil wage giyaa. giye nam Dubai / Frankfurt / London

ඔන්න ඔහේ නොදන්න රටවල ගිහින් වරිගෙ නහගන්නෙ නැතිව දන්න කියන නුවරඑළිය හොදයි කියල අපේ අයියා කාරයට නොතේරෙන එකනේ ප්‍රශ්නේ 

Tnx මචන් reply එකට.
මගේ යාලුවෝ දෙන්නෙක් ලඟදි බැඳලා ගියා. මාර ලස්සනයි ෆොටෝස් ටික එහෙම. ගාන නම් දන්නේ නෑ හැබැයි ලක්ෂ 5ක් ඇති වෙයි මම හිතන්නේ

යන්න කියපන් මාල දිවයිනටමගේ යාලුවෝ දෙන්නෙක් ලඟදි බැඳලා ගියා. මාර ලස්සනයි ෆොටෝස් ටික එහෙම. ගාන නම් දන්නේ නෑ හැබැයි ලක්ෂ 5ක් ඇති වෙයි මම හිතන්නේ
![]()
![]()

..මචන්ලා මගේ ඥාති සහෝදරයෙක් YALUWONATAI, SAHODARAINTAMAI WENNE