Honeymoon

Podda86

Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    උබෙ budget කොහොමද? පොශ් තැන් හොයන්නෙ නැත්නන් බුකින් එකේ බලපන්, අලුතෙන් පටන් ගත්ත පොඩි පොඩි ලස්සන තැන් තියනව. low budget.

    https://www.booking.com/hotel/lk/serenite.en-gb.html

    මමයි ගෑනිය් ගියෙ මේකට, කෝච්චියෙ ගියෙ, සල්ලි තිබ්බෙත් නෑ, ලොකුවට ඒ (2016) කාලෙ පුල් බොඩ් 5000ක් වගේ, පට්ට ලස්සනයි, පුල් නිදහස්, දවස් 4ක් හිටිය
    දැන් නන් 15ක් විතර වෙනව.

    බැල්කනියෙන් පේන්නෙ කන්ද විතරයි

    View attachment 112702

    Check Booking.com
    You would find many newly opened, decent, low budget places
    Ex Ella, Trinco, Arugambe, Haputale, Tissamaharama, Galoya - these areas are less crowded compared to the southern beach line.

    අපි හැම අවුරුද්දෙම අලුතෙන් ප්ටන් ගන්න ලස්සන තැන් අඩුවට බලල දවස් 2-3ක් ඉදල එනව. 20-25න් ඔක්කොම කවර් කරගන්න පුලුවන් :p
    Mama beluwa machan eka train eke gihin ehe mehe ewidinna yanna wage transport kohomada e peththe.3 nights 24k wage wenwa.

    Mama beluwa machan eka train eke gihin ehe mehe ewidinna yanna wage transport kohomada e peththe.3 nights 24k wage wenwa.
    Budguet eka ban 50ta adui
    ------ Post added on Feb 11, 2021 at 12:36 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Mama beluwa machan eka train eke gihin ehe mehe ewidinna yanna wage transport kohomada e peththe.3 nights 24k wage wenwa.

    ------ Post added on Feb 11, 2021 at 12:36 PM

    ඇල්ල ස්ටෙශන් එක තියෙන්නෙ ටවුන් එක ලගමයි මචන්, කොලබ ඉදන් යනව නන්.
    එහාට ගිහිල්ල එහෙ මෙහෙ ඇවිදින්න වීල් වල යන්න පුලුවන් ඔනෙනන්. හැබැයි වීල් බොරු ගනන් කියනව
    තව හොටෙල් වලින් ස්කූටි රෙන්ට් කරනව , ඒකක් ගනින් . දවසට 1000ක්-1500ක් වෙය් පෙට්‍රොල් නැතුව. ඒක තමා ලාබම.

    අපි නන් පයින්ම තමා ගියෙ, ඇල්ල රොක්, 9 ආක් බ්‍රිජ් බලන්න.
    බස් එකෙ ආව රාවන ඇල්ල බලන්න, පාර අයිනෙමයි තියෙන්නෙ වල්ලවාය පැත්තට වෙන්න.
    දෙමොදරට නන් කොච්චියෙම ගියා

    වයින්, බියර් ගනන් බන් ඇල්ලෙ ටවුන් එකෙ. බස් එහෙක හරි බයික් එහෙක හරි බන්ඩරවෙලට( කිමි 10-12 ) යන්න ඔනෙ සාමන්ය ගානට ලිකර් ගන්න
    බස් තියනව ඕන් තරන් දුර ගමන් රූට් එකක් නිසා.

    උබට බයික් එකක් තියනාව නන් , ඒකෙ පලයන්. ලෙසියි
     
    • Love
    • Like
    Reactions: NRTG and Podda86

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    mekak andhawala sukanna..

    437875B6-B2EB-4B8F-A748-64F07A8B0F3C.jpeg
     
    • Haha
    Reactions: Solo Rider

    Podda86

    Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    Mama beluwa machan eka train eke gihin ehe mehe ewidinna yanna wage transport kohomada e peththe.3 nights 24k wage wenwa.
    Budguet eka ban 50ta adui
    ඇල්ල ස්ටෙශන් එක තියෙන්නෙ ටවුන් එක ලගමයි මචන්, කොලබ ඉදන් යනව නන්.
    එහාට ගිහිල්ල එහෙ මෙහෙ ඇවිදින්න වීල් වල යන්න පුලුවන් ඔනෙනන්. හැබැයි වීල් බොරු ගනන් කියනව
    තව හොටෙල් වලින් ස්කූටි රෙන්ට් කරනව , ඒකක් ගනින් . දවසට 1000ක්-1500ක් වෙය් පෙට්‍රොල් නැතුව. ඒක තමා ලාබම.

    අපි නන් පයින්ම තමා ගියෙ, ඇල්ල රොක්, 9 ආක් බ්‍රිජ් බලන්න.
    බස් එකෙ ආව රාවන ඇල්ල බලන්න, පාර අයිනෙමයි තියෙන්නෙ වල්ලවාය පැත්තට වෙන්න.
    දෙමොදරට නන් කොච්චියෙම ගියා

    වයින්, බියර් ගනන් බන් ඇල්ලෙ ටවුන් එකෙ. බස් එහෙක හරි බයික් එහෙක හරි බන්ඩරවෙලට( කිමි 10-12 ) යන්න ඔනෙ සාමන්ය ගානට ලිකර් ගන්න
    බස් තියනව ඕන් තරන් දුර ගමන් රූට් එකක් නිසා.

    උබට බයික් එකක් තියනාව නන් , ඒකෙ පලයන්. ලෙසියි
    thnak you machan...
     
    • Like
    Reactions: Solo Rider

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Nuwaraeli bus eye yanna piluwan
    Train eke yanawanam udey Kotuwen yana eke senaga na. Nanuoyen bahala yanna wenawa

    Dakune nam..mirissa patte lassanayi...senaga na
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    බ්‍රෝස් ලා..වෙඩින් සීන් එකේ ඉන්නේ මෙ දවස්වල..වෙඩින් එකෙන් පස්සේ වයිපරේ එක්ක යන්න පුලුවන් හොඳ ප්ලේස් මොනවද තියෙන්නේ..අතේ ලොකු සල්ලියක් නම් නෑ.තියෙන විදිය්ට නිදහසේ ඉදලා එන්න පුලුවන් ලස්සන තැනක් බැලුවේ.වාහනයක් නම් නෑ..කෝච්චියෙ වගෙ යන්න උනත් අවුලක් නෑ...දන්න අය හෙල්ප් එකක් දෙන්ඩ මචන්ලා...😍🤪😍
    yana eka niyama thankata palayan , nathnam jivitha kalema okata banum ahapan ... .. 98 arches Or warwick gardens kohamada...
     
    • Like
    Reactions: windows_ubuntu