Hong Kong Job හෙල්ප්

  • May 9, 2012
    97
    99
    28
    මට Hong kong වල ජොබ් එකක් සෙට් වෙන්න යන්නේ. Interview ඔක්කොම පාස් කියලා ආවා.
    Offer එක එවන්නම් කිව්වා. Visa වල sponsor කරනවා. Lead developer position එකක්.
    මොකද හිතන්නේ. Company එක නම් friendly. CTO එහෙම හොද පුද්ගලයෙක් වගේ කතා කරපු විදියට.
    Hong kong රට ගැන මොකද හිතන්නේ ?

    මෙහෙම රටකට යන්න කලින් කොහොම apartments එහෙම හොයාගන්නේ.
    යන්න කලින් හොයාගෙන යනවද ? නැත්නම් ගිහින් temp කොහේ හරි ඉදලා හොයාගන්නවද ? කිසි idea එකක් නැ.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Accomadation ehe office eka through arrange karaganna puluwanda balanna. Eyala etakota langa honda thanak hoyala dei nattan reccomnd karai.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මට Hong kong වල ජොබ් එකක් සෙට් වෙන්න යන්නේ. Interview ඔක්කොම පාස් කියලා ආවා.
    Offer එක එවන්නම් කිව්වා. Visa වල sponsor කරනවා. Lead developer position එකක්.
    මොකද හිතන්නේ. Company එක නම් friendly. CTO එහෙම හොද පුද්ගලයෙක් වගේ කතා කරපු විදියට.
    Hong kong රට ගැන මොකද හිතන්නේ ?

    මෙහෙම රටකට යන්න කලින් කොහොම apartments එහෙම හොයාගන්නේ.
    යන්න කලින් හොයාගෙන යනවද ? නැත්නම් ගිහින් temp කොහේ හරි ඉදලා හොයාගන්නවද ? කිසි idea එකක් නැ.

    ඔය නම්බර් වලට කෝල් කරල විස්තර දැනගන්න පුළුවන්‍..ඔය hong kong වල තියෙන ලංකාවේ පන්සලක්..හාමුදුරුවෝ ඵක්ක කථා කරන්න.ඕන උදව්වක් කරයි.

    (852) 3481 8117
    (852) 5360 8945
    Venerable Sumiththa Thero
    Hon. Religious & Spiritual Advisor, Founder of SLBCCHK
    BA(Hons), MBS(HKU), MBC(HKU), DIP.(B.C.)
     
    • Like
    Reactions: TNHM

    Thanks machan
    Congratulations and bump machan
    Thanks machan.