HONG KONG UNMASKED The truth about hong kong protest

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අනිවා ලංකාවෙත් වෙයි කවදහරි...මෙහෙ තරම් සුද්දන්ට පුක දෙන උන් ලොවෙත් නෑ..:lol:

    ehema wenne na yako dan american karayek thamai lankawe janathi pathi
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    I don't agree with this video. There are a lot of things in HK, about democracy. They enjoyed good time when England ruling HK. Normally HK people, girls like English people very much. Couple of my friends, divorced and end up with HK girls. If you are working HK seven years, you can get PR.

    උඹේ යාළුවො හිඟන හම්පඩ සුද්දො ටිකක්ද ඩිවෝර්ස් වෙලා චීන ගෑණු බැඳලා PR ගන්න..:rofl:සල්ලි තියෙන සුද්දො නම් කවදාවත් තමන්ගෙ රටේ ගෑණු අත අැරලා උෟරගෙ බඩවැලත් කන ගෙඹි සුප් බොන හොංකොං ගෑණු බඳින්නෙ නෑ මළාට.:P.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හීනෙන් තමා ඇමරිකාවට අපිට කෙලවන්න වෙන්නෙ. ඔය අනතුර දැකපු නිසාම තමයි අපිත් මොලේ කල්පනා කරලා ඇමරිකාවෙ පොලවෙ පය ගහලා ජීවත් වෙච්ච මිනිහෙක්ව මෙහෙ ජනාදිපති කරේ. ඇමරිකාව අපිට ගේමක් දෙන්න කලින් ගෝටස ඒවා කල් තියාගෙන හඳුනගෙන රට ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරාවි. කට්ටිය නිකන් බොරුවට බය නොවී ඉන්න.




    :love::love::love:
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    උඹේ යාළුවො හිඟන හම්පඩ සුද්දො ටිකක්ද ඩිවෝර්ස් වෙලා චීන ගෑණු බැඳලා PR ගන්න..:rofl:සල්ලි තියෙන සුද්දො නම් කවදාවත් තමන්ගෙ රටේ ගෑණු අත අැරලා උෟරගෙ බඩවැලත් කන ගෙඹි සුප් බොන හොංකොං ගෑණු බඳින්නෙ නෑ මළාට.:P.

    Do you live in HK. If so you will not think like this way. Main reason they get invoke with Asian girls, never demand equal rights and don't worry about male dominating culture. European like it. And my friends, they all are professionally qualified, in mid tricenarians. Cheers