HongKong 1960s

dxx

Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149
    113
    බලපං ඒ මිනිස්සු අැවිදින විදිහෙන් කියන්න පුළුවන් වැඩට තියෙන කඩිසර කම..government ඵකත් ඵහෙම වෙන්න මිනිස්සුන්ට උපරිමය කරල තියෙනව..train ඵකක් ගිහින් විනාඩි 2න් තව train ඵකක් ඵනව..බස් පැය 24ම තියෙනව.විනාඩි 15න් 15ට ඕන තැනකට යන්න..ඉක්මනට යන්න ඕන නම් mini bus තියෙනව.ෂපාන් ඵකේ යන්න නම් ඩබල් ඩෙකර් බස්,හිමින් යන්න tram,ferry..රටක් දියුණු වෙන්න නම් අනිවා අාණ්ඩුව මුලින් ඒව හදන්න ඕන..ඒකට ලංකාවෙ කාලකන්නි.මේ දැන්..❤



    l8B5PZx.jpg

    TbbDKrh.jpg

    XHZccbQ.jpg

    s9GQwIO.jpg

    9efL06V.jpg

    dN5TV4J.jpg

    8kZ8LFr.jpg
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,121
    4,395
    113
    හොන්කොන්/ටෝකියෝ/තයිපෙ/සෝල් වගේ ආසියාකරයේ නගර වල පොටෝ දාල පට්ට සිරා නියමයිනේ මචන් ,මෙන්න රටවල් මේ රටක වැඩකරන්නතියනවනම් පට්ට වගේ ටෝක් දෙන සින්ඝලු සමහර විට ඒ නගර වලට ගිහින් නැතුව ඇති ගියත් යන්න ඈත්තේ සංචාර වල ..ඔය රටක නැවතිලා වැඩකරන් සෙට් උනානම් උන්ට හිතේයි ලංකාව දාහේන් සම්පතක් කියල ..සල්ලි ලැබෙයි නමුත් ජිවිතේ දෙයක් නැති වේයි ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොන්කොන්/ටෝකියෝ/තයිපෙ/සෝල් වගේ ආසියාකරයේ නගර වල පොටෝ දාල පට්ට සිරා නියමයිනේ මචන් ,මෙන්න රටවල් මේ රටක වැඩකරන්නතියනවනම් පට්ට වගේ ටෝක් දෙන සින්ඝලු සමහර විට ඒ නගර වලට ගිහින් නැතුව ඇති ගියත් යන්න ඈත්තේ සංචාර වල ..ඔය රටක නැවතිලා වැඩකරන් සෙට් උනානම් උන්ට හිතේයි ලංකාව දාහේන් සම්පතක් කියල ..සල්ලි ලැබෙයි නමුත් ජිවිතේ දෙයක් නැති වේයි ...
    Ape unta sallith ona nidahasath oona 😁
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    Korean eunge work life balance eka gana ahanna epaa ban unta job eka no 1. ape wage araya meya help karai wage talks nam naa... winter ekata andinna andum tika ganna bari unoth ithin fuck wela yanawa... ithin katta kaagena weda karala earn karanawa.... anika unge eka ekaata padiri wennath baha... branded adinnath one... ithin sadaa weda thamai... athal ganne ithin soojuwak gahala sindu kaamareta gihilla sinduwak kiyala

    amma thattha balanna yanne auruddata eka dawasai.. etharam busy... ape wage lamai awe naha kiyala marenna hadanne naha

    un dannawa gewana life eka patta stress kiyala... building ma nemei developed kiyanne ... Card board geniyanna ena aunty ape room eka langa enne Volkswagen Car ekaka.... apita hik gaaauna dekka palaweni dawase

    ape rate wage nam dum allanava ude havasa ewage car ekak thibba nam... unta une wede karaganna ... e ganita a car ekath classy madi... ithin hithaganinko... endless desires
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113




    මෙත් හොන්ග් කොන්ග් තමයි. පිට ඔපේට රැවටෙන්න එපා. රටෙන් සැහෙන කොටසක් ඇඳකටත් පොඩි ඉඩක ජිවත් වෙන්නේ. මොන ජිවිත ද බන්?