Honor our Srilankan War Heroes!!

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ජයවේවා...!!!
    රණවිරුවන්ට මාගෙ උපහාරය!!!!!!!!


    18may2010victory.jpg


    SRI_LANKA_(s)_0525_-_Eroi_di_guerra.jpg


    4583_1154767593379_1353378191_30404266_4063268_n.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යුද්දය දිනපු වෙලාවෙ අපේ තිබුන ගෑම්ම කො දෑන්????
    අපි වෙනුවෙන් සදා අබාදිත වුන රනවිරුවන්ට අපි මොනද කලේ????

    අපිවෙනුවෙන් දිවි පුදපු එ විරුවන්ගෙ පවුල් වලට අපි මොනාද කලේ??

    අපි කරපු එකම දේනම් යුද්දය දිනපු ගෞරවය සරත් ෆොන්සෙකාටත්, මහින්ද රාජපක්ශටත්, දෙන්න අපි අපිම මරාගත්තු එක නේද???

    හිතල බලන්න