Hoodie එකක් ගන්න තැනක්

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    හොද quality hoodie එකක් ගන්න තැනක් නැද්ද? Daraz එකේ ජරාවනම් එපා. ඒව හෙන සවුත්තුයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    උඹ ටිප්ටොප් කරනවද? ටිප් ටොප් නලුවොනම් මහ ගිනි කාස්ටක අව්වේ hoodies ඇඳන් රඟ පාන්නේ... o_O
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,145
    113
    හොද quality hoodie එකක් ගන්න තැනක් නැද්ද? Daraz එකේ ජරාවනම් එපා. ඒව හෙන සවුත්තුයි.
    කොහොමද බන් ඕව අදින්නෙ මේ රස්නෙත් එක්ක !
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    1624864505314.png


    onna ganin
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    hot weather eke andinna nam thick nathi material ekakin hadala thiyena hoodie ekak ganin. nuwara eliye wikunanna thiyena hoodie colombo wala thiyena hot weather ekata hari yanne naha. Therapi therapi Inna wenawa.
     
    Last edited: