HOPE with උවිදු විජේවීර

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    karl marx deal with it GIF by Amy
     
    • Like
    Reactions: lasankandy

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    165125444_1429077264109400_5599294233285010685_n.jpg

    පරිසර විනාශයේදී නිහඩය..
    පාස්කු අපරාධය හමුවේ නිහඩය...
    බැදුම්කර මගඩියේදී නිහඩය..
    සීනි වංචාවේදී නිහඩය...
    විෂ පොල්තෙල් වංචාවේදී නිහඩය...
    ප්‍රජාත්‍රන්තවාදය, ජාතික සමගිය ආදියේදී නිහඩය....
    රාජපක්ෂලා වෙනුවෙන් කොහොමත් නිහඩය...
    එහෙත් ජන්ද පහසුවෙන් සෙවිය හැකි ලස්සන වචන ටිකක් ඇත...
    රාජපක්ෂලාගෙන් දේශප්‍රේමි ව්‍යාජ සළු ගැලවෙද්දී ඒ වෙනුවෙන් සුරතලෙක් ඇති කරමින් ඇත...
    තාත්තටවත් ලැජ්ජා නොකර වෙනම මිනිහෙක් ලෙස කරන මගුලක් කරපන්කෝ.

    Copied
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මේ මනුස්සයට තාම හරියට පක්සයක්වත් නෑ බන්...
    උබල හිතන්නේ දේශපාලනය කියන්නේ විපක්ෂයේ ඉන්නකම් ආණ්ඩුවේ කකුලෙන් අදින එකයි, ආන්ඩුව ගත්තම හොරකම් කරන එකයි කියල.
    උබලගේ වරදක් නෙවෙයි. ඕක තමා මහින්ද උබලට පෙන්නපු දේශපාලනය.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එක එක අය ෆෝම් කරලා එවන්නේ දැන් ඉන්න දේශපාලන කුට්ටම් අනන අය

    මේ කුට්ටම ෂුවර් එකටම අනන්නේ බැසිල්

    හැබැයි මේකේ කොටසක් විමල් අල්ලාගෙන ඇති

    ජෙප්පෝ අනුර එක්කම හාන්සි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    මේ සේරම ලෝක දේශපාලන බර අරගලයේ කොටස් තමයි

    මම හිතන්නේ
    චීන්නු, ඇමරිකන් කාරයෝ, ඉන්දියන් ල ලංකාවට ඔලුව දාන්න කලින්, රුසියන් කාරයෝ මේක අල්ල ගන්න එවපු ඉත්ත තමා විජේවීර
    ගුඩ් පොයින්ට් !
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක එක අය ෆෝම් කරලා එවන්නේ දැන් ඉන්න දේශපාලන කුට්ටම් අනන අය

    මේ කුට්ටම ෂුවර් එකටම අනන්නේ බැසිල්

    හැබැයි මේකේ කොටසක් විමල් අල්ලාගෙන ඇති

    ජෙප්පෝ අනුර එක්කම හාන්සි
    උබේ මේ කතාව තහවුරු වෙන්න එක බම්ප් එකක් වැටුනා
     
    • Like
    Reactions: ElaBaba

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් කවුද පුති එහෙම කිව්වේ?
    එතකොට මොකක්ද විකල්පේ

    මචං අවන්ට්ගාර්ඩ් එකේ පෙමන්ට්ස් කොහොමද ?
    දවසටද ?
    ත්‍රෙඩ් ගානටද ?
    දන්නවා නම් සෙට් කරපංකෝ...
    ------ Post added on Mar 31, 2021 at 10:33 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    165125444_1429077264109400_5599294233285010685_n.jpg

    පරිසර විනාශයේදී නිහඩය..
    පාස්කු අපරාධය හමුවේ නිහඩය...
    බැදුම්කර මගඩියේදී නිහඩය..
    සීනි වංචාවේදී නිහඩය...
    විෂ පොල්තෙල් වංචාවේදී නිහඩය...
    ප්‍රජාත්‍රන්තවාදය, ජාතික සමගිය ආදියේදී නිහඩය....
    රාජපක්ෂලා වෙනුවෙන් කොහොමත් නිහඩය...
    එහෙත් ජන්ද පහසුවෙන් සෙවිය හැකි ලස්සන වචන ටිකක් ඇත...
    රාජපක්ෂලාගෙන් දේශප්‍රේමි ව්‍යාජ සළු ගැලවෙද්දී ඒ වෙනුවෙන් සුරතලෙක් ඇති කරමින් ඇත...
    තාත්තටවත් ලැජ්ජා නොකර වෙනම මිනිහෙක් ලෙස කරන මගුලක් කරපන්කෝ.

    Copied
    මඩ ගහන්ඩ එපා පොන්ස් දේශපාලනේට එන්ඩත් කලින්, පොන්නයො ඔය කොල්ල ඉගෙන ගත්ත එකෙක් ,

    මේ o/l ෆේල් හුත්තිගෙ පුතා රටේ විපක්ශ නායක කරන් ඉන්න එකේ ඔයවගේ උපාධිදාරියෙක් දේශපාලනයට එන එකේ වරදක් තියෙනවද,???? එන පක්ශෙ නෙමේ මිනිහගෙ උගත්කම දිහා බලන්ඩ ඉගෙන ගනින් පොන්නයො..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113

    මුන්ට කෙල වෙන්නෙම ඕක නිසා. අනගාරික ධර්මසේකරගෙ ජිවීත කතාවෙ තියෙනව මොනවද ජෙවිපී එක දින්නනන් පන්සල් වලට කරන්න ප්ලෑන් කරල තිබ්බෙ කියල.

    මූව කර තියන් යන උන් දැක්කම පේනව ගොනා හැරෙන පොල් පැලේ
     
    • Like
    Reactions: ElaBaba and HAneo

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මඩ ගහන්ඩ එපා පොන්ස් දේශපාලනේට එන්ඩත් කලින්, පොන්නයො ඔය කොල්ල ඉගෙන ගත්ත එකෙක් ,

    මේ o/l ෆේල් හුත්තිගෙ පුතා රටේ විපක්ශ නායක කරන් ඉන්න එකේ ඔයවගේ උපාධිදාරියෙක් දේශපාලනයට එන එකේ වරදක් තියෙනවද,???? එන පක්ශෙ නෙමේ මිනිහගෙ උගත්කම දිහා බලන්ඩ ඉගෙන ගනින් පොන්නයො..
    මචං, මූ වගේ උං 'ලංකාවෙ' දේශපාලනේට හරි යන්නෙ නැහැ.
    ලංකාවෙ දේශපාලනේ කියන්නෙ අමුතුම subject ඒකක්.
    මම වැඩියෙ කැමති නැහැ - ඒ් ගැන වාද කරන්න.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මඩ ගහන්ඩ එපා පොන්ස් දේශපාලනේට එන්ඩත් කලින්, පොන්නයො ඔය කොල්ල ඉගෙන ගත්ත එකෙක් ,

    මේ o/l ෆේල් හුත්තිගෙ පුතා රටේ විපක්ශ නායක කරන් ඉන්න එකේ ඔයවගේ උපාධිදාරියෙක් දේශපාලනයට එන එකේ වරදක් තියෙනවද,???? එන පක්ශෙ නෙමේ මිනිහගෙ උගත්කම දිහා බලන්ඩ ඉගෙන ගනින් පොන්නයො..
    උබ කියන එක හරි මොකද මු ඉගෙන ගත්ත එකෙක්. දැන් මට කියහන්කෝ ඉගෙන ගෙන හෝ නොගෙන දේශපාලනයට ආපු අද කාලේ එකෙක් රටට දෙයක් කරන? දැන් ඕනේ දේශපාලනයේදී ඉගෙනීමට ඔක්කොටොම කලින් රටට ඇත්තටම ආදරේ එකෙක් ගෙන්න. නැතුව මේ සල්ලි වලට තිරිසන් විදිහට ආත්මය පාවලා දීලා කැම්පේන් වලට අහු වෙලා චෝර පට්ටං වෙන උන් නෙමේ බං
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    එතකොට මොකක්ද විකල්පේ

    දන්නවා නම් සෙට් කරපංකෝ...
    ------ Post added on Mar 31, 2021 at 10:33 AM
    උබ දන්නේ නැතිවද කඩේ යන්නේ
    උවිදු ප්‍රොමෝට් කරනවට ගෙවනවා
    නිකන් හයර් දුවන්න එපා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මට සල්ලි අහේනියක් නෑ බන්
    බොරු නොදා හිටපන් බං
    මම හිතුවේ ජෙප්පෝ 0 බස්සනවා කිව්වම හෙන ගේමක් ගහයි කියලා
    බැලුවම නිකන් සිප්පි කැල්ලක් නේ බස්සලා තියෙන්නේ
    මුට ගෙදර එවුන්ගේ චන්දෙවත් ගන්න බැරි වෙයි