මම අයිෆෝන් එකයි , සපත්තු දෙකකුයි දැම්මා, එකේ value දෙක මාරු වෙලා කියපන්කො. ෆෝන් එකට ඩොලර් 8ක් , සපත්තු දෙකට 120ක් වැදිලා.
මේක ප්රශ්නයක් වෙයිද ? දෙකම ෂිප් කරන්නේ එකට
මේක ප්රශ්නයක් වෙයිද ? දෙකම ෂිප් කරන්නේ එකට
e site eka sure ekakda bn..math eka sarayak baluwa sure na wage nisa damme na mokuth..uba kalin aran tiyda
E mkkda? Danuwath karapan
Farward karanawa qwe?පාර්සල් ෆෝවර්ඩ් කරන සයිට් එකක් බන්
Farward karanawa qwe?
dropshipping parcel return wena ewwada ban farward karaganne?USA උන් ලංකාවට පාර්සල් එවන්නේ නැති ඒවා තියෙන්නේ, උන්ගෙන් අපි hopshopgo උන් දෙන වරචුවල් එඩ්රස් එකට ෂිප් කරනවා. පාර්සල් එකේ උන්ට ලැබුනාම උනාට කියලා ආයේ ලංකාවට DHL කරගන්නවා බන්.එහෙම එකක්
ඔව් බන්, ෆෝන්ස් 5ක් 6ක් විතර ගේනවා අවුලක් නෑ. නැති උනොත් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එකත් දෙනවා උන්.
charges wadi nadda machan me site eke?
dropshipping parcel return wena ewwada ban farward karaganne?
sirawata...ela ela..try karala balanna ona..dhl awath trcsl ahu wenawane needa ?
E kiyanne ban dan uba oya gann dala tyuenne shipping cost eka witharakda?චාර්ජස් වැඩි මචං, ඒ උනාට උන් අලුත් පේපැල් එකකින් ගෙවද්දී ඩොලර් 15ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා.මට වර්චුවල් කාඩ් ගන්න පුළුවන් නිසා, හැම සැරේම පේපැල් එකක් හදලා කාඩ් එකක් ලින්ක් කරලා ගෙවන්නේ, කිලෝ 2යි 500ග්රෑම් තිබ්බා අද එකේ , ඩිස්කවුන්ට් එකත් එක්ක ඩොලර් 37ක් ආවේ බන්.
නෑ, ඉබේ පර්චස් කරන ඒවා බන්.
අහු නම් වෙනවා ගන්න ක්රම සහ විදි තියෙනවා
E kiyanne ban dan uba oya gann dala tyuenne shipping cost eka witharakda?
චාර්ජස් වැඩි මචං, ඒ උනාට උන් අලුත් පේපැල් එකකින් ගෙවද්දී ඩොලර් 15ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා.මට වර්චුවල් කාඩ් ගන්න පුළුවන් නිසා, හැම සැරේම පේපැල් එකක් හදලා කාඩ් එකක් ලින්ක් කරලා ගෙවන්නේ, කිලෝ 2යි 500ග්රෑම් තිබ්බා අද එකේ , ඩිස්කවුන්ට් එකත් එක්ක ඩොලර් 37ක් ආවේ බන්.
mu eke phone horakam karana horekඔව් බන්, ෆෝන්ස් 5ක් 6ක් විතර ගේනවා අවුලක් නෑ. නැති උනොත් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එකත් දෙනවා උන්.
Shipping cost eka witharak $120?ඔව් බන්, ශිපින්ග් කෝස්ට් එක විතරයි. අයිෆෝන් එකට ගිය ඩොලර් 370ක්. ශුස් දෙකට ගියා ඩොලර් 45ක්.
වැලියු එක ටිකක් වැඩි කරලා දන්න ගිහින් තමා අද වැරදුනේ. ෂිපින් වලට තමා ඔය 37ක් ආවේ
2.50Kg nam $37 patta labai machan.
Aniwa $60 ta wada yanawa USA walin dan 2kg walata wada wadeiyen ganna giyoth.
Virtual card ganne kohomada?
DHL ena nisa aulak na machan. Badu ussanne nane.
Mokada shoes thiyeddi phone eka issuwoth thamai case eka wenne. DHL nisa aulak na.
Shipping cost eka witharak $120?![]()
ඔය ෆෝන් ගෙන්නන එව්වට වොරන්ටි දෙන්නේ නැද්ද උන් us address කියලා? අනික ඔව්ව ෆැක්ටරි අන්ලොක් ද?https://privacy.com/ මේකෙන් මචං, usa වල ඉශු කරපු කාඩ් එකක් ඕන මේකට ඩිපොසිට් කරන්න.
මම අද ඔය තනි අකවුන්ට් එකෙන් ගෙවුවේ. දෙකකට කඩලා වෙන වෙනම ගෙවුවා නම් 30ක් වගේ වෙයි දෙකටම.
DHL උන් කලින් නම් ඉස්සුවේ නෑ බන්, හැබැයි. මම මේ සැරේ එකට දැම්මේ, සපත්තු දෙක එක්ක කෙලින්ම එයිද බලන්නත් එක්ක. HOPSHOPGO සර්විස් එක හොදයි බන්, මගේ කලින් උන් එවනකොට ටැබ් එකේ ස්ක්රීන් එක පැලිලා තිබිල ෆුල් refund එක දුන්න.
37යි බන්, 120ක් උනේ නෑ
ඔය ෆෝන් ගෙන්නන එව්වට වොරන්ටි දෙන්නේ නැද්ද උන් us address කියලා? අනික ඔව්ව ෆැක්ටරි අන්ලොක් ද?
ත්රෙඩ් එකක් දාපන් ඕකෙන් බදු ගෙන්නන විදිහඇපල් කෙයා නම් තියෙනව, තිබ්බත් සිංගප්පුරු වල නේ ස්ටෝර් එක තියෙන්නේ