Hopshopgo ෆෝන් එකේ වැලියු එක.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම අයිෆෝන් එකයි , සපත්තු දෙකකුයි දැම්මා, එකේ value දෙක මාරු වෙලා කියපන්කො. ෆෝන් එකට ඩොලර් 8ක් , සපත්තු දෙකට 120ක් වැදිලා.
    මේක ප්‍රශ්නයක් වෙයිද ? දෙකම ෂිප් කරන්නේ එකට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    e site eka sure ekakda bn..math eka sarayak baluwa sure na wage nisa damme na mokuth..uba kalin aran tiyda

    ඔව් බන්, ෆෝන්ස් 5ක් 6ක් විතර ගේනවා අවුලක් නෑ. නැති උනොත් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එකත් දෙනවා උන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Farward karanawa qwe?

    USA උන් ලංකාවට පාර්සල් එවන්නේ නැති ඒවා තියෙන්නේ, උන්ගෙන් අපි hopshopgo උන් දෙන වරචුවල් එඩ්රස් එකට ෂිප් කරනවා. පාර්සල් එකේ උන්ට ලැබුනාම උනාට කියලා ආයේ ලංකාවට DHL කරගන්නවා බන්.එහෙම එකක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara

    dropshipping parcel return wena ewwada ban farward karaganne?
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඔව් බන්, ෆෝන්ස් 5ක් 6ක් විතර ගේනවා අවුලක් නෑ. නැති උනොත් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එකත් දෙනවා උන්.

    sirawata...ela ela..try karala balanna ona..dhl awath trcsl ahu wenawane needa ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    charges wadi nadda machan me site eke?

    චාර්ජස් වැඩි මචං, ඒ උනාට උන් අලුත් පේපැල් එකකින් ගෙවද්දී ඩොලර් 15ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා.මට වර්චුවල් කාඩ් ගන්න පුළුවන් නිසා, හැම සැරේම පේපැල් එකක් හදලා කාඩ් එකක් ලින්ක් කරලා ගෙවන්නේ, කිලෝ 2යි 500ග්‍රෑම් තිබ්බා අද එකේ , ඩිස්කවුන්ට් එකත් එක්ක ඩොලර් 37ක් ආවේ බන්.

    dropshipping parcel return wena ewwada ban farward karaganne?

    නෑ, ඉබේ පර්චස් කරන ඒවා බන්.

    sirawata...ela ela..try karala balanna ona..dhl awath trcsl ahu wenawane needa ?

    අහු නම් වෙනවා ගන්න ක්‍රම සහ විදි තියෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    චාර්ජස් වැඩි මචං, ඒ උනාට උන් අලුත් පේපැල් එකකින් ගෙවද්දී ඩොලර් 15ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා.මට වර්චුවල් කාඩ් ගන්න පුළුවන් නිසා, හැම සැරේම පේපැල් එකක් හදලා කාඩ් එකක් ලින්ක් කරලා ගෙවන්නේ, කිලෝ 2යි 500ග්‍රෑම් තිබ්බා අද එකේ , ඩිස්කවුන්ට් එකත් එක්ක ඩොලර් 37ක් ආවේ බන්.

    නෑ, ඉබේ පර්චස් කරන ඒවා බන්.

    අහු නම් වෙනවා ගන්න ක්‍රම සහ විදි තියෙනවා
    E kiyanne ban dan uba oya gann dala tyuenne shipping cost eka witharakda?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    E kiyanne ban dan uba oya gann dala tyuenne shipping cost eka witharakda?

    ඔව් බන්, ශිපින්ග් කෝස්ට් එක විතරයි. අයිෆෝන් එකට ගිය ඩොලර් 370ක්. ශුස් දෙකට ගියා ඩොලර් 45ක්.
    වැලියු එක ටිකක් වැඩි කරලා දන්න ගිහින් තමා අද වැරදුනේ. ෂිපින් වලට තමා ඔය 37ක් ආවේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    චාර්ජස් වැඩි මචං, ඒ උනාට උන් අලුත් පේපැල් එකකින් ගෙවද්දී ඩොලර් 15ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා.මට වර්චුවල් කාඩ් ගන්න පුළුවන් නිසා, හැම සැරේම පේපැල් එකක් හදලා කාඩ් එකක් ලින්ක් කරලා ගෙවන්නේ, කිලෝ 2යි 500ග්‍රෑම් තිබ්බා අද එකේ , ඩිස්කවුන්ට් එකත් එක්ක ඩොලර් 37ක් ආවේ බන්.

    2.50Kg nam $37 patta labai machan.
    Aniwa $60 ta wada yanawa USA walin dan 2kg walata wada wadeiyen ganna giyoth.

    Virtual card ganne kohomada?

    DHL ena nisa aulak na machan. Badu ussanne nane.
    Mokada shoes thiyeddi phone eka issuwoth thamai case eka wenne. DHL nisa aulak na.
     
    • Like
    Reactions: lasankandy

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ඔව් බන්, ෆෝන්ස් 5ක් 6ක් විතර ගේනවා අවුලක් නෑ. නැති උනොත් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එකත් දෙනවා උන්.
    mu eke phone horakam karana horek
     
    • Wow
    Reactions: lasankandy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඔව් බන්, ශිපින්ග් කෝස්ට් එක විතරයි. අයිෆෝන් එකට ගිය ඩොලර් 370ක්. ශුස් දෙකට ගියා ඩොලර් 45ක්.
    වැලියු එක ටිකක් වැඩි කරලා දන්න ගිහින් තමා අද වැරදුනේ. ෂිපින් වලට තමා ඔය 37ක් ආවේ
    Shipping cost eka witharak $120? 😱
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2.50Kg nam $37 patta labai machan.
    Aniwa $60 ta wada yanawa USA walin dan 2kg walata wada wadeiyen ganna giyoth.

    Virtual card ganne kohomada?

    DHL ena nisa aulak na machan. Badu ussanne nane.
    Mokada shoes thiyeddi phone eka issuwoth thamai case eka wenne. DHL nisa aulak na.

    https://privacy.com/ මේකෙන් මචං, usa වල ඉශු කරපු කාඩ් එකක් ඕන මේකට ඩිපොසිට් කරන්න.

    මම අද ඔය තනි අකවුන්ට් එකෙන් ගෙවුවේ. දෙකකට කඩලා වෙන වෙනම ගෙවුවා නම් 30ක් වගේ වෙයි දෙකටම.

    DHL උන් කලින් නම් ඉස්සුවේ නෑ බන්, හැබැයි. මම මේ සැරේ එකට දැම්මේ, සපත්තු දෙක එක්ක කෙලින්ම එයිද බලන්නත් එක්ක. HOPSHOPGO සර්විස් එක හොදයි බන්, මගේ කලින් උන් එවනකොට ටැබ් එකේ ස්ක්‍රීන් එක පැලිලා තිබිල ෆුල් refund එක දුන්න.

    Shipping cost eka witharak $120? 😱

    37යි බන්, 120ක් උනේ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    https://privacy.com/ මේකෙන් මචං, usa වල ඉශු කරපු කාඩ් එකක් ඕන මේකට ඩිපොසිට් කරන්න.

    මම අද ඔය තනි අකවුන්ට් එකෙන් ගෙවුවේ. දෙකකට කඩලා වෙන වෙනම ගෙවුවා නම් 30ක් වගේ වෙයි දෙකටම.

    DHL උන් කලින් නම් ඉස්සුවේ නෑ බන්, හැබැයි. මම මේ සැරේ එකට දැම්මේ, සපත්තු දෙක එක්ක කෙලින්ම එයිද බලන්නත් එක්ක. HOPSHOPGO සර්විස් එක හොදයි බන්, මගේ කලින් උන් එවනකොට ටැබ් එකේ ස්ක්‍රීන් එක පැලිලා තිබිල ෆුල් refund එක දුන්න.

    37යි බන්, 120ක් උනේ නෑ
    ඔය ෆෝන් ගෙන්නන එව්වට වොරන්ටි දෙන්නේ නැද්ද උන් us address කියලා? අනික ඔව්ව ෆැක්ටරි අන්ලොක් ද?

    ඔය ගෙන්නන විදිහ සේරම A to Z දාපන්කෝ ත්‍රෙඩ් එකක. virtual card ගන්න සීන් එක්කම.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ෆෝන් ගෙන්නන එව්වට වොරන්ටි දෙන්නේ නැද්ද උන් us address කියලා? අනික ඔව්ව ෆැක්ටරි අන්ලොක් ද?

    ඇපල් කෙයා නම් තියෙනව, තිබ්බත් සිංගප්පුරු වල නේ ස්ටෝර් එක තියෙන්නේ