ත්රෙඩ් එකක් දාපන් ඕකෙන් බදු ගෙන්නන විදිහ ත්රෙඩ් නම් ඕන තරම් ඇති මචන් එළකිරි යේ
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 2, 2020 #21 Heshan Daminda said: ත්රෙඩ් එකක් දාපන් ඕකෙන් බදු ගෙන්නන විදිහ Click to expand... ත්රෙඩ් නම් ඕන තරම් ඇති මචන් එළකිරි යේ Reactions: D_Mad and Heshan Daminda
Heshan Daminda said: ත්රෙඩ් එකක් දාපන් ඕකෙන් බදු ගෙන්නන විදිහ Click to expand... ත්රෙඩ් නම් ඕන තරම් ඇති මචන් එළකිරි යේ
Asheen Well-known member Jan 30, 2008 914 39 48 Sep 2, 2020 #22 @lasankandy මචන් ෆෝන් එක ගත්ත සයිට් එක මොකක්ද ? Reactions: D_Mad
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 2, 2020 #23 Asheen said: @lasankandy මචන් ෆෝන් එක ගත්ත සයිට් එක මොකක්ද ? Click to expand... @Asheen ebay Reactions: D_Mad
Asheen Well-known member Jan 30, 2008 914 39 48 Sep 3, 2020 #24 lasankandy said: @Asheen ebay Click to expand... Reactions: lasankandy and D_Mad
piyals Well-known member Sep 21, 2009 873 720 93 Sep 3, 2020 #25 බදු ගන්න site එක මොකක්ද? Tax ගෙවන්නේ කොහොමද බන්? DHL උන් ගෙවල ගෙදෙරට ගෙනත් දුන්නට පස්සේ උඹට උන්ට ගෙවන්න පුලුවන්ද? shopandship.com එකට වඩා hopshopgo ලාබයිද? Reactions: lasankandy and D_Mad
බදු ගන්න site එක මොකක්ද? Tax ගෙවන්නේ කොහොමද බන්? DHL උන් ගෙවල ගෙදෙරට ගෙනත් දුන්නට පස්සේ උඹට උන්ට ගෙවන්න පුලුවන්ද? shopandship.com එකට වඩා hopshopgo ලාබයිද?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 3, 2020 #26 piyals said: බදු ගන්න site එක මොකක්ද? Tax ගෙවන්නේ කොහොමද බන්? DHL උන් ගෙවල ගෙදෙරට ගෙනත් දුන්නට පස්සේ උඹට උන්ට ගෙවන්න පුලුවන්ද? shopandship.com එකට වඩා hopshopgo ලාබයිද? Click to expand... shopandship.com එකෙන් නම් මම ගෙන්න ගෙන නෑ මචං. ටැක්ස් ගෙවන්නේ DHL එකට බන් . ගත්තේ ඉබේ Reactions: piyals
piyals said: බදු ගන්න site එක මොකක්ද? Tax ගෙවන්නේ කොහොමද බන්? DHL උන් ගෙවල ගෙදෙරට ගෙනත් දුන්නට පස්සේ උඹට උන්ට ගෙවන්න පුලුවන්ද? shopandship.com එකට වඩා hopshopgo ලාබයිද? Click to expand... shopandship.com එකෙන් නම් මම ගෙන්න ගෙන නෑ මචං. ටැක්ස් ගෙවන්නේ DHL එකට බන් . ගත්තේ ඉබේ