මේක අපිට වෙච්ච කරදරයක් පුලුවන්නම් කියවන්න
පුලුවන්තරම් කෙටියෙන් කියන්නම්
අපි මේ සතියේ පත්තරේ ඇඩ් එකක් දැම්මා ඩිජිටල් ප්‍රින්ටරයක් ඕන කියලා
අපිට මේකට කෝල් එකක් ආවා හාමුදුරැනමක් කියලා
එයා ලග මැෂින් එකක් තියෙනවා ඕන නම් ඒක නිකන් දෙන්නම් කිව්වා
පන්සලේ තියෙන්නේ එයාට තෙල් කුලිය විතරක් රැ 2000ක් බැංකුවට දාන්න කිව්වා
ලොරියක දාලා මැෂින් එක එවන්නම් කිව්වා
අපි උදේම රැ 2000ක් දැම්මා
ඒ වෙලාවේ ඉදලා මුගේ ෆෝන් එක ඕෆ් කරලා
දැන් නම් රින් වෙනවා හැබැයි කට් කරනවා
රැ2000 කට පොලිසියේ ඇන්ට්‍රි දාලා නඩු කියලා විකාර නටන්න ගියහම අපිට රැ2000ට වඩා යනවා
මට රැ2000 නෙමෙයි වදගත් මේ වගේ තව කාව හරි මුගේ දැලේ දාගන්න කලින් මුට ගේමක් දෙන්නයි ට්‍රයි කරන්නේ
හැමෝම හිතනවා ඇති මට පිස්සුද මෙහෙම එක එකාට සල්ලි දාන්නේ කියලා
ඔය ප්‍රින්ටින් මැෂින් එක හොයන්නේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නයි
ඕකා අපිට කෝල් කරපු දවසේ අපි අලුතෙන් බිස්නස් එක කරන තැනට ගෙවදින්න ගිය දවසෙමයි ඕකා කතා කලේ
හොද වැඩක් පටන් ගන්න යනකොට හොද දෙයක් වෙන්න යනවයි කයලා හිතාගෙනයි සල්ලි දැම්මේ
ඒකයි සල්ලි දැම්මේ ඕන එකක් කියලා අනික හාමුදුරැනමක්නේ බන්
මෙන්න
එකවුන්ට් නොම් එක
8700032087 (කොමර්ෂල් බැංකුව)
මේක ෆෝන් නොම්බරේ
0711127804
මට මේකගේ ඇඩ්‍රස් එක හොයලා දෙන්න පුලුවන්ද
නැත්තම්
මේකට මන් කරන්නේ මොකද්ද කියලා හෙල්ප් එකක් දෙන්න
(ඇඩ්මින් අයියා ප්ලීස් මේක ඩිලීට් කරන්න එපා මේකේ අවුල් මොනවා හරි ත්යෙනවනම් මන් අයින් කරන්නම් මට මේකට ලොකු දෙයක් කරන්න ඕන එකයි)
BUMP එකක් දාලා හෙල්ප් එකක් දෙන්න මට මේකට විසදුමක් හොයාගන්න උදව් කරපල්ලා

Last edited:

උබලත් මාර මිනිස්සුනෙ.. එහෙමත් කිව්ව පලියට සල්ලි දානවද මචො..
.