yako policiye entry 1k dapan,ethanin kolayak denavane,aka aran bankuvata palayan,gihin visthare kiyapan kiyala oya policiyen dipu thundu kaalla pennala account number eka dipan,dila details ganin,
transaction ekath ubata one nam rollback karanna puluvan,
ayiyo ban dan thakshanaya diyunuyi,krama saha vidi thiyenava,danma vadeta bahapan,
uba rs2000 kiyala nika hitiyoth a yaka thava kii denekgen me vage salli ganida danne naha,
uba athe thiyenne machan a responsibility eka............................

Kisi dekata awlak nehe mehe waren....hebei eththa address eka hoyagena...
මම දැක්කා කවුරු හරි දාලා තිබ්බා ඩයලොග් ආර්කේඩ් එකකින් බිල් එකක් ගෙව්වම දෙන රිසිට් එකේ නමයි ඇඩ්ඩ්‍රස් එකයි තියෙනවා කියලා... මොබිටෙල් වලත් එහෙමද දන් නෑ... බෑන්ක් , මොබිටෙල් වැඩ කරන උන්ගෙන් විස්තර ගන්න අමරු වෙයි මොකද මම දන්න තරම ඔය details access කලාම ඒවා record වෙනවා....
un details pin karanawa. uba mobitel da?
බලපං උඹව ප්‍රමෝට් උන තරම. මටත් දැන් විශ්වාස නෑවගේ. 