Hornet එකක්

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ මම Honda Hornet එකක් ගන්න හදන්නෙ. මට Bikes ගෑන ලොකු දෑනුමක් නෑහෑ

    Honda Hornet ගන්න හොදම model year and chassi number එක මොකක්ද?

    url

     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    යලුවනෙ මම Honda Hornet එකක් ගන්න හදන්නෙ. මට Bikes ගෑන ලොකු දෑනුමක් නෑහෑ

    Honda Hornet ගන්න හොදම model year and chassi number එක මොකක්ද?

    url


    ch150k ganin..eka thama latest ma ch no eka..year eka 2006..unreg ekak gaththoth 5.50k wage yai registration ekatath ekka..reg ekaknam 4.50n uda hoyaganna puluwan wei..hornet/4 cyl kaapu ekekwa ekkan gihn check karala ganin..

    athe thiyena hama sathema bike ekata yata karanna epa..50k pothe thiyaganin hamawelema maintain walata..
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    CH 150ක් නම් මචන් කොහොමත් දැන් 6 පනිනවා reg කරපුවත්. 115 උනත් අව්ලක් නෑ හොඳ condition තියෙන ඒවා තියෙනවා. පොඩ්ඩක් ඉතින් කට්ට කන්න ඕනි හොයාගන්න. පොඩ්ඩක් ඉක්මන් එකේ facebook බලල bike එක ලඟට ගිහින් පොඩ්ඩක් condition check කරලා ගන්න ඕනි දන්නා එකෙක් එක්ක පලයන් නැත්තන් කෑලි මාරු කරපු bike අටවල දෙයි.

    115 එකක් ගන්නවානම් මෙන්න මේ Guide එක බලපන්.
    http://kinaaspage.blogspot.com/2014/10/HondaHornet115CH-review.sirkinaa.html

    ගන්න කලින් Hornet ගැන හොඳට කියවපන් හොයපන් විස්තර Interent එකේම තියෙනවා.
    මචන් ගන්නකොට අනිවා දන්නා එකෙක් එක්ක පලයන්. :):):):)

    අමතක උන කියන්න සමහර bike තියෙනවා දිලිසෙන්න පාට කරලා ආයේ නිකන් අලුත් වගේ
    අන්න ඒ වගේ ඒවා පොඩ්ඩක් හොඳට check කරන්නන වෙනවා. පුළුවන් තරම් As it is bike එකක් ගනින්. ඒ කිව්වේ original තත්වෙන් තියෙන එකක්.

    ජය වේවා
     
    Last edited: