Hornet ගන්න කලින් කියවන්න

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වැදගත් වෙනවා මචන්:cool:
ජයවේවා
11.gif
 

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    අඩේ......! පට්ට මචන්... දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත ......
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Ela kiri ah.....Matah Tibba Supiri Hornatuwak ...eka dunna 125 CH ekk.....Dannam itin Ducatiyak tama Padinne :D
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    oke silencer ekata pitipasse yana ekage kakula pichchen nadda ban? mama Bike gana dan na, ekai ahuwe.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland

    mama mage bikes wala eka eka dewal walata lankawe hondama kiyana mechanic la gawata gihin thiyenawa.. okkoma horu inne... mata lankawama epa wela thiyenne.. mama eekata karanne mama byk eke prashnayak awoth internet eke balala mama thaniyen hadanawa.. service karana dewal nam thamanta puluwan wenna oni .. engine wala case nam ehema lesiyen enne na me bikes wala.

    :yes: :yes: :yes:
    මාත් එහෙම තමා මචො. මගෙ bike එකත් මම තනියෙන් තෙල් දාල ෆිල්ටර් දාල වැඩ කර ගන්නෙ. හැබැයි හොද tools තියෙන්න ඔනේ. නැත්තන් පොඩ්ඩක් කෙල වෙනව.මොකද මෙව්ව කොහොමත් ඇන එහෙම හිර වෙලා තියෙන්නෙ . මකබාසෙක්ට දුන්නොත් උන් ඉස්සෙලම කන්නෙ ඇන ටික.