Hornet 160 ලොකු අව්ලක්

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    යුෙර්කා යුෙර්කා නරක ෙසාරා ඔයාෙගද ෙම්ක
    3 පාරක් හැරිලා අාවානම් අෙය් ඒන්න බෑ කියපන් හද හද පදින්න ෙනමයි කියපන් බ්‍රෑන්ඩ් නිව් ගන්ෙන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බයික් එක විකුණපු කඩේට පාඩුවක් වෙන්නෙ නෑ නේ බං, උඹ වෙන බයික් එකක් ඉල්ලුව කියල..
    උං හරි විදියට කම්පැනි වොරන්ටි දෙනවනං උංටත් අවුලක් නෑ..
    උඹ පරක්කු නොකර ඉක්මනට වෙන බයික් එකක් ඉල්ලපං.. නැත්තං කියයි කල් පැන්න කියල
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ow wena bike ekak illapan, naththan consumer affair yanawa kiyala kaagahapan, mona reddakda aluth bike ekak aran hada hada padinna ba ne......
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    kollek byk 1 gane kotchaara asawakinda, ane mnda bn..inna eketa gahala hari aluth ekak illapn oya mala dane epa kityala
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Request a new one machan. this could be a factory fault. you have a right to request one or tell them you are going consumer affairs to complain this.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Brand new honda cb hornet 160 bike 1k ගත්තා. 20km යද්දි oil leak 1k ආවා engine head 1n..warranty තියන නිසා stafford motors 1nma hadala dunna..ath ayeth eta pahu wenida leak wenna gatta...ayeth un bike 1ka genna kiyala hadala dunna..ayeth gedara eddi oil leak una...අති අසාර්ථක තුන්වන වතාවටත් stafford motors 1n genna kiyala haduwa....daws 2k bike 1ka un thiyagaththa ai ahema leak wenne balanna...adath mama ada gedara geddi bike aken oil leak wenawa...:(:(:( man hithanne bike 1ka factory 1kenma prashnayak wela thamai oil leak wenne...yahaluwane brandnew bike 1k gatte hada hada padinna balan nemei ne.....mata stafford motors 1n sadaranayak weida?? Nattam mata ganna puluwan piyawarak kiyanna..:(:(:(

    උඹ රත්තනපිටියෙ උන්ගේ මේන් සර්විස් සෙන්ටර් එකට ගිහින් සර්විස් සෙන්ටර් මැනේජට කියපන්..
    මෙන්න පොර - පුෂ්පකුමාර - 0772 674722

    මමත් ගිය සතියෙ ගත්තා 160 එක..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බයික් වල එන ඇන මුරිච්චි හෙන ගණන්ද බං..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අලුත් එකක් දෙන්නේ නැති වෙයි
    උඹ ලීස් කරලද ගත්තේ
    ලීස් කරලා ගත්තා නම් අලුත් එකක් දුන්නොත් හෙන කේස් වෙයි
    අලුතෙන්ම ඩොකියුමන්ට් හදන්න කට්ටක් කන්න වෙයි
    ලීස් නෑ කියමුකෝ එහෙනම් උඹේ නමට තියෙන එක උන්ගේ නමට හරවගන්නවද?
    දැන් තියෙන බයික් එක උඹේ නමින් අයින් කරලා එපැයි කම්පැනියෙන් ගන්න
    අලුත් එකක් දෙන එකක් නෑ ටීවී රේඩියෝ වගේ
    ඕකේ එන්ජින් එක ඇතුලේ parts මාරු කරලා දෙයි Engine Housing එක තියෙද්දි
    මොකද Engine Number එක පවා වෙනස් කරන්න බෑනේ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගේමට යන්න එපා.
    බයික් ගැන සුපිරියට දන්න එකෙක් එක්ක ගිහින් හොදින් කතා කරලා කියපන් අලුත් එකක් දෙන්න හෝ කෑශ් රිෆන්ඩ් කරන්න කියලා.
    දෙන්න බෑ කිව්වොතින් එතන ඉදන්ම කෙලින්ම 119 ඩයල් කරලා කතා කරලා කියපන් මෙන්න මෙහෙම බයික් එකක් ගත්තා මම.
    ගත්ත දවසේ ඉදන් මේකේ ලෙඩ කියලා සීන් එක කියපන්.
    පොලිසියෙන් ඇක්ශන් එකක් ගනිවී එතකොට.

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගේමට යන්න එපා.
    බයික් ගැන සුපිරියට දන්න එකෙක් එක්ක ගිහින් හොදින් කතා කරලා කියපන් අලුත් එකක් දෙන්න හෝ කෑශ් රිෆන්ඩ් කරන්න කියලා.
    දෙන්න බෑ කිව්වොතින් එතන ඉදන්ම කෙලින්ම 119 ඩයල් කරලා කතා කරලා කියපන් මෙන්න මෙහෙම බයික් එකක් ගත්තා මම.
    ගත්ත දවසේ ඉදන් මේකේ ලෙඩ කියලා සීන් එක කියපන්.
    පොලිසියෙන් ඇක්ශන් එකක් ගනිවී එතකොට.



    පාරිභෝගික අධිකාරියෙන් බන් මේවට ඇක්ෂන් ගන්නේ

    :):):):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පාරිභෝගික අධිකාරියෙන් බන් මේවට ඇක්ෂන් ගන්නේ

    :):):):)

    ඒකේ කේස් එකක් ෆයිල් කරාම කල් යනවනේ.
    කිරියෙම එකෙක්ගේ ෆෝන් එකක් අවුල් වෙලා කේස් එකක් ගිහින් තිබ්බාම ඌ ෆෝන් කඩේ ඉදන්ම 119 කතා කරලා පොලිසිය ගෙන්න ගෙන සීන් එක කියලා අලුත් ෆෝන් එකක් ඒ වෙලාවේම ගත්තා.
    මට මතක නෑ ත්‍රේඩ් එක මොකක්ද කියලා.
    ඒකයි කිව්වේ මම.
    ;);)