ඔයිල් ලීක් වෙනවනං ඉක්මණට අලුත් එකක් මාරු කර ගන්ඩ. ගත්ත ගමං ඔයිල් ලීක් වෙන්නෙ ෆැක්ට්‍රි ඇසෙම්බ්ලින් ෆෝල්ට් නිසා. හද හද පදින්ඩ බෑ කියල අලුත් එකක් මාර කර ගන්ඩ.
ඒකේ කේස් එකක් ෆයිල් කරාම කල් යනවනේ.
කිරියෙම එකෙක්ගේ ෆෝන් එකක් අවුල් වෙලා කේස් එකක් ගිහින් තිබ්බාම ඌ ෆෝන් කඩේ ඉදන්ම 119 කතා කරලා පොලිසිය ගෙන්න ගෙන සීන් එක කියලා අලුත් ෆෝන් එකක් ඒ වෙලාවේම ගත්තා.
මට මතක නෑ ත්‍රේඩ් එක මොකක්ද කියලා.
ඒකයි කිව්වේ මම.
බයික් වල එන ඇන මුරිච්චි හෙන ගණන්ද බං..





වෙනම ත්‍රෙඩ් එකක් දාන්ට වෙයි වගේ
කිව්වනෙ බං ඇනයක් රුපියල් 100ක් වෙනව කියල
තව ඇනයක් 40ක් වෙනව කිව්ව..
මේ පොඩි ඇන බං..



nalawanna epa okunwa,
aluth ekak illapan, baya karapan okunwa meka facebook hemathanama danawa kiyala.
බයික් වල එන ඇන මුරිච්චි හෙන ගණන්ද බං..
වෙනම ත්‍රෙඩ් එකක් දාන්ට වෙයි වගේ
කිව්වනෙ බං ඇනයක් රුපියල් 100ක් වෙනව කියල
තව ඇනයක් 40ක් වෙනව කිව්ව..
මේ පොඩි ඇන බං..
ලොල් අනිත් එකෙන් ඇවිත් කමෙන්ට් කරපන් එකම එකවුන්ට් එකෙන් දෙකම දාල තියෙන්නේ...



ලොල් අනිත් එකෙන් ඇවිත් කමෙන්ට් කරපන් එකම එකවුන්ට් එකෙන් දෙකම දාල තියෙන්නේ...


ȜMA X;20352099 said:405,000/= dila tofi kanwa. manm gini thiyanawa![]()


ඔක මචන් factory fault එකක්. හැම එකෙම එහෙම වෙන්නෙ නැ. උබඔක අරන් කොච්චර කල්ද???
කොහොමත් අලුත් බියක් එකක් ඉල්ලපන්.