ow ehema kiyapan photos receipt okkoma uba gaawa thiya ganin......
Un maru karanna baha kiwwa bn..mage salli aparade
ow ehema kiyapan photos receipt okkoma uba gaawa thiya ganin......
api set ekama onanam unge fan page ekata gihin wede ala karamuda?
mokada kiyanne.
මගේ බාණ්ඩෙ
![]()
![]()
![]()
![]()
අනික උන්ට ගැටලුවක් නෑ අලුත් එකක් දෙන්ඩ. උන්ට පුලුවන් ආයෙ කම්පනියෙන් එකක් මාරු කර ගන්ඩ.
රත්තරං;20352948 said:Japan hornet 250k ganna salli![]()



aluth ekak ganna puluwan
ඉන්දියන් කොලිටිය බ්රෝ
අපේ සීයගෙ තැපැල් නයින්ටිය තාම ගහක් ගලක් වගේ![]()
Company 1n thamai bn denna baha kiwee..un kiyanne hadanawa witharalu...ithin 3n parak haduwa bn..
2 weeks bn..150km bn padde..un denna baha kiyanwa bn..thawama leak wenawa...me rate neethi nadda bn mewata
warranty thiyena nisa machan engimak illapan.oke mukuth atha patha gaanna yanna epa kelinma palayan unge main service ekata gihin kiyapan
Hadala denwa witharai luඔව් බන් ඔය බයික් එක engine number, chasis number උබෙ නමට system එකට enter වෙල ඇත්තෙ. එකයි උන් ඔහොම කියන්නෙ.. දැන් number plate එකත් order කරන්න ඇති. නීති ගැන නම් දන්නෙ නැ. නඩු කියන්න නම් පුලුවන්.
අලුත් එක ඉල්ලුවහම උන් දෙන්න බැ කියපු හෙතුව මොකක්ද්??????
Main service eken thamai bn haduwe..un kiyanawa bike 1k denna bahalu
Brand new honda cb hornet 160 bike 1k ගත්තා. 20km යද්දි oil leak 1k ආවා engine head 1n..warranty තියන නිසා stafford motors 1nma hadala dunna..ath ayeth eta pahu wenida leak wenna gatta...ayeth un bike 1ka genna kiyala hadala dunna..ayeth gedara eddi oil leak una...අති අසාර්ථක තුන්වන වතාවටත් stafford motors 1n genna kiyala haduwa....daws 2k bike 1ka un thiyagaththa ai ahema leak wenne balanna...adath mama ada gedara geddi bike aken oil leak wenawa...man hithanne bike 1ka factory 1kenma prashnayak wela thamai oil leak wenne...yahaluwane brandnew bike 1k gatte hada hada padinna balan nemei ne.....mata stafford motors 1n sadaranayak weida?? Nattam mata ganna puluwan piyawarak kiyanna..
![]()
කොහොම හරි වොරන්ටි තියෙනව නම් උඹ අලුත් එකක් ඉල්ලපන්. දෙන්න බෑ කිව්වොත් පාරිභෝගික සේවා එකට ගිහින් පැමිණිලි කරපන්. මාර වැඩක්නේ ඒක. හදන්න බැරිනම් වෙන එන්ජිමක්වත් තියල දෙන්න කියන්න ඕන![]()
උඹ රත්තනපිටියෙ උන්ගේ මේන් සර්විස් සෙන්ටර් එකට ගිහින් සර්විස් සෙන්ටර් මැනේජට කියපන්..
මෙන්න පොර - පුෂ්පකුමාර - 0772 674722
මමත් ගිය සතියෙ ගත්තා 160 එක..
thank you broMachan Stafford eken godak durata oyata sadaranayak kerai. Kokatath eyala bike eka denakota hondata balanna temporary fix ekak da kiyala (atawala denawada kiyala). Oil yana thana hatiyata thamai lede barapathala kama therenne. Worst case unta puluwan aluth engine ekak bike ekata thiyala, bike eke book eka update kerala denna RMV haraha.
Man issara DIMO work keranakota owage cases walata engine akak aluthen thiyanawa, engine number eka twahane book eke wenas kerala denawa customer ta.
Oyata othana wisidumak hambun nathnam Consumer Affairs Authority (CAA) ekata gihin complain ekak keranna. Menna Link eka http://www.caa.gov.lk/web/
Etta passe un company ekata written notice ekak denawa discussion ekakata enna kiyala. Oya ge claim ekak hari nam eyala company ekata force keranawa mekata wisidumak denna kiyala. Oyata una alabeta and rasthiyaduwata compensation claim keranna puluwan. Eg. 2 extra free services.
Mona hari support ekak onee nam PM ekak danna. All the best