Hornet 160 ලොකු අව්ලක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Main service eken thamai bn haduwe..un kiyanawa bike 1k denna bahalu

    Hadala denwa witharai lu

    Un mulin kiwwe ahema thamaii..baya wenna epa engine 1k thiyana hari dennm kiyala..ath dan baha kiyanawa

    අලුත් එකක් දෙන්නේ නැති වෙයි
    උඹ ලීස් කරලද ගත්තේ
    ලීස් කරලා ගත්තා නම් අලුත් එකක් දුන්නොත් හෙන කේස් වෙයි
    අලුතෙන්ම ඩොකියුමන්ට් හදන්න කට්ටක් කන්න වෙයි
    ලීස් නෑ කියමුකෝ එහෙනම් උඹේ නමට තියෙන එක උන්ගේ නමට හරවගන්නවද?
    දැන් තියෙන බයික් එක උඹේ නමින් අයින් කරලා එපැයි කම්පැනියෙන් ගන්න
    අලුත් එකක් දෙන එකක් නෑ ටීවී රේඩියෝ වගේ
    ඕකේ එන්ජින් එක ඇතුලේ parts මාරු කරලා දෙයි Engine Housing එක තියෙද්දි
    මොකද Engine Number එක පවා වෙනස් කරන්න බෑනේ

    මෙහෙමයි බන් පොඩි පොඩි කඩ නම් බයට දෙනවා
    මේක ලොකු කොම්පැණි එකක්නේ
    මුන් නඩු දාන්න කියයි එහෙම නම්
    අනික රෙජිස්ටර් කරලා නිසා කරන්න අමාරුයි කියලා තේරෙනවනේ බන් අපිටත්
    මම කියන්නේ මූට අලුත් බයික් එකක් දුන්නත් මූට කට්ටක් කන්න වෙනවා
    එහාට මෙහාට රස්තියාදු වෙලා
    උන්ට වැරැද්දක් කියන්න බෑ බන්
    උන් ඹ්වා Test Run කරන්නේ නෑනේ
    ඉන්දියාවේ උන්ගේ වැරැද්ද
    ඕකේ සමහර විට QC passed ස්ටිකරේ වත් නැතුව ඇති
    මුන් හදන්න සල්ලි ගන්නවා නම් මුන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න පුලුවන්
    මූට එන්ජින් කවරේ තියෙද්දි අනිත් සේරම මාරු කරන්න කියලා කිව්වා නම් හරි

    ඕකනේ මම කලින්ම උඹට කිව්වේ අලුත් එකක් දෙන්නේ නෑ කියලා
    මේකේ ඉන්න උන් කිව්වට දෙනවා කියලා
    අලුත් එන්ජිමක් තියන්නෙත් නෑ
    උඹට ඕක අටවලා දෙන්න හදන්නේ
    මොකද උන් කැමති නෑ එන්ජින් වෙනස් කරන්න
    උන්ට කියලා එන්ජිමේ මදේ වෙනස් කරගනින්
    නැතුව එන්ජිමක් තියන එකක් නෑ
    උන්ගේ ලොක්කෙක් හම්බුවෙන්න පලයන්
    මරදාන ෂෝ රෑම් එකේ ඉන්නවා උඩ තට්ටුවේ
    රිෂෙප්ෂන්ට කියපන් බොස්ව හම්බුවෙන්න ඕන කියලා
    ඇහුවොත් කියපන් එයාට විතරයි කියන්නේ මට මේ කොමැපිණියෙන් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා කියපන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    Un kiyanne ledak naha kiyala...ath 20km wage yaddi yanwa....

    මහ චාටර් කේස් එකක් නේ බන්....:no::no::no: දැන් බයික් එක ගෙදරද
    ලෙඩක් නැත්තන් බයික් එක චූ දානවා වෙන්ඩැති හැමතිස්සෙම....:frown::frown:
     
    Last edited:

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මගේ බාණ්ඩෙ




    8eIi7qM.jpg


    meke dual disc nane bn :no:
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මහ චාටර් කේස් එකක් නේ බන්....:no::no::no: දැන් බයික් එක ගෙදරද
    ලෙඩක් නැත්තන් බයික් එක චූ දානවා වෙන්ඩැති හැමතිස්සෙම....:frown::frown:

    Nkn thiyeddi yanne naha bn
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    me uba meke unva ausanna boruwak da karanne pic ekak dapan ban mokadda vela thiyenne kiyala balanna

    bike ekema one na engine eke thel gahana thana clear pic ekak dapan

    Patta aule bn inne...man elakiri aweth help 1k balaporoththu wen..man pic 1k gaththa upload karanna meter naha bn