Hornet 250 Help

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    කිරියෙ ඉතින් ඉන්නෙ හිත හොද එකාලනෙ.උදව්වක් ඉල්ලන්න කියලා හිතන්නෙ. මම මේ ටිකේ පොඩි පොඩි ෆොටෝ ශූට් ටිකක් ප්ලෑන් කරන් යනවා. මට ඒ එක ශූට් එකකට හොනට් 250 වර්ගයේ බයික් එකක් හෝ ටිකක් දඩ සයිස් එකේ බයික් එකක් ඕනෙ කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට පීම් හෝ මේකට කමෙන්ට් එකක් දාන්න.ලොකු ගානක් නම් ගෙවන්න බෑරි වෙයි මේක ෆන් ශූට් එකක් නිසා.ඒත් කරන්න පුළුවන් උපරිම දෙයක් මම කරන්නම් රිටර්න් එකක් විදියට.

    කරපු වෑඩ බලන්න මගේ වෙබ් එක https://www.asokaedussooriya.com

    ඉන්ස්ටා
    https://www.instagram.com/asoka_edussooriya_photography/
     
    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    KTM DUKE

    කිරියෙ ඉතින් ඉන්නෙ හිත හොද එකාලනෙ.උදව්වක් ඉල්ලන්න කියලා හිතන්නෙ. මම මේ ටිකේ පොඩි පොඩි ෆොටෝ ශූට් ටිකක් ප්ලෑන් කරන් යනවා. මට ඒ එක ශූට් එකකට හොනට් 250 වර්ගයේ බයික් එකක් හෝ ටිකක් දඩ සයිස් එකේ බයික් එකක් ඕනෙ කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට පීම් හෝ මේකට කමෙන්ට් එකක් දාන්න.ලොකු ගානක් නම් ගෙවන්න බෑරි වෙයි මේක ෆන් ශූට් එකක් නිසා.ඒත් කරන්න පුළුවන් උපරිම දෙයක් මම කරන්නම් රිටර්න් එකක් විදියට.

    කරපු වෑඩ බලන්න මගේ වෙබ් එක https://www.asokaedussooriya.com

    ඉන්ස්ටා
    https://www.instagram.com/asoka_edussooriya_photography/

    machn kamthinm KTM DUKE 125 eka denm. mage eka..
    inbox msg ekk danm ekata msg ekk dahan machn
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    @Wennappuwa
    Podi Upgrade 1k karagena yanagamn hebei :nerd:

    64436628_112562440012892_1454000984094146560_o.jpg
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මායි සරායි පොළේ බඩු ගේන්ඩ යන එක

    හැබැයි පරිස්සං කරල දෙන්ඩ පුතී...

    `
    `
    `

    781633.jpg