lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    මචන්ලා මම හොනට් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ, චැසි 125 වගේ.. අන් රෙජිස්ටර්
    තමයි බැලුවේ.. පෙපර් සෙට් ඇතුව හරි නැතුව හරි අඩුවට ගන්න පුලුවන් තැනක්
    දන්නවනම් කියපල්ලා......
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඊය බන් හොනට් ගහන්න එපා බන්, හෙන කොමන්. හැම එකාම පදිනව චාටර්. අනික අවුරුදු බර ගානක් පරන, කවලම් කෑලි මූට්ටු ඕවට ඔච්චර වියදම් කරන්න එපා. ඕවගෙ කෑලිත් රත්තරන් වලට වඩා ගනන්. ඔන්න ලංකාවේ ඇස්චර්යය. :lol::lol::lol: