horoscope gana

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    man kawadawth mewa wishwasa kare Naha eth Mata ona ehema hariyata ma balana kenek wa hoya Ganna. Horoscope gana tibba idea eka completely wenas wena widiye anawaki oyata kiyalaa thiyena aya hamba Una Nam ehema kenek contact Kara ganna puluwan details tikak dennako
     
    • Dislike
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ගංගා මැණියෝ. බඩු ෂුවර් :rolleyes:
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    horoscope එක කියන්නේ සිතියමක්. මගේ මේ අවුරුදු 25 අත්දැකීම් අනුව එකේ කියන දේ මොන ජිල් මාර්ට් දාලා වලක්වන්න බෑ; එහෙම නවත්ත ගත්තත් මේ ජීවිතයේම වැඩිකල් නොගොස් ඊට සමාන දෙයක් වෙනවා. ඒ නිසා එක බලල තේරුමක් නෑ. උබ එක්කෝ බුදු දහමට අනුව, නැත්තන් තමුන්ගේ දහමට අනුව, atheist නම් logically and scientifically හිතල ජිවිතේ හදාගන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,862
    13,322
    113
    පෘථිවිය
    අපිට උප්පතිතියෙන්ම දීල තියෙන මාරු වැලක්.
    මේක නිසා තමයි ලංකාව තවම එකම තැන පල්
    වෙන්නේ.