horoscope matching

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    elakiri eke horoscope balana aya kawuruth nedda dan ?? essara hitapu aya dan nee wagee.. ennawanam plz kiyanna hadahan 2k match karanna thiyaawaa....
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    elakiri eke horoscope balana aya kawuruth nedda dan ?? essara hitapu aya dan nee wagee.. ennawanam plz kiyanna hadahan 2k match karanna thiyaawaa....

    උබලා තාමත් ඔවා විස්වාස කරනවද? නැත්නම් අම්මලා කියන නිසා බලනවද :baffled: මේකේ ඉන්නවා නැකත්රාල කියලා පොරක් එයාගෙන් අහන්න පොර හිත හොද මනුස්සයා කට්ටිය ලග උගේ නම්බරත් ඇති
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    උබලා තාමත් ඔවා විස්වාස කරනවද? නැත්නම් අම්මලා කියන නිසා බලනවද :baffled: මේකේ ඉන්නවා නැකත්රාල කියලා පොරක් එයාගෙන් අහන්න පොර හිත හොද මනුස්සයා කට්ටිය ලග උගේ නම්බරත් ඇති
    nekath raala dan wediya enne ne ne.. mama essara balala thiyanawaa .. ammalagen case thama ban :( :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    nee ban mee seen eka eththada kiyala danganna.. mama kurunegala

    කුජ 7/8 ඉන්නවා නම් තමා ඔය කෙස් ඇත්තේ. :yes: වෙන බලපු තැන් වලින් කියද කියන්නේ ගැලපීම ?
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    කුජ 7/8 ඉන්නවා නම් තමා ඔය කෙස් ඇත්තේ. :yes: වෙන බලපු තැන් වලින් කියද කියන්නේ ගැලපීම ?

    nee ban horoscope matching 70% age thiyanawaa.. eth kellata kala sarpayogaya kiyala ekak thiyanawalu ee.. hinda badina kenaa honda nee lu.. kellage horoscope eke detail gathdi thamai eeka ahuwunee.. ehinda match karala witharak harianne ne mama hithannee:confused::confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    nee ban horoscope matching 70% age thiyanawaa.. eth kellata kala sarpayogaya kiyala ekak thiyanawalu ee.. hinda badina kenaa honda nee lu.. kellage horoscope eke detail gathdi thamai eeka ahuwunee.. ehinda match karala witharak harianne ne mama hithannee:confused::confused:

    70%ක් වගේ නම් අවුලක් නෑ බන්. ඒ උනාට ඔකේ තියෙන්න ඕනේ ඕනෙම යෝ
    නැත්තම් 70%ක් එන්නේත් නෑ බන්.

    කෙල්ලගේ පැත්තෙන් ද ඔය සින් එක කිවේ ?
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    කෙල්ලගෙ කේන්ද්‍රරේ ඉමෙජ් එකක් දාපන් බලන්න...උබේ ලග්නේ මොකද්ද??
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net

    70%ක් වගේ නම් අවුලක් නෑ බන්. ඒ උනාට ඔකේ තියෙන්න ඕනේ ඕනෙම යෝ
    නැත්තම් 70%ක් එන්නේත් නෑ බන්.

    කෙල්ලගේ පැත්තෙන් ද ඔය සින් එක කිවේ ?

    nee ban mama wena thenakata balanna dunna ethanin kiwwee
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    nee ban mama wena thenakata balanna dunna ethanin kiwwee

    මෙකයි බන්. ඔය හදහන් බලන තැන් කීපයකට දුන්නොත් බන්, උන් කියන්නේ එකෙක් කිව එකට නොගැළපෙන දේවල් බන්. ඒක හින්දා ඕවා නම් වැඩිය විශ්වාස කරන්න එපා. නුවර මාලිගාවේ නාත දේවාලේ ඉන්නවා හදහන් බලන වයසක කෙනෙක්. එයා නම් ඉතින් නොගැළපෙන ඒවත් ගැලපෙනවා කියලා ලියලා දෙනවා. උබට ඕනෙම නම් එතනින් බලන්න ගෙදර අය එකක් බලන්න යනවා නම්.
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    mage lagne mesha wait ... mama upload karannam

    JsmxdWe.jpg