ජොතිශයෙදි යෝග බරගානක් තියෙනවා...තව අපිට ඕනෙ නම් හදන්නත් පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා...අනික කොච්චර යෝග තිබුනත් සතපහකට වැඩක් නැති වෙලාවුත් තියෙනවා...විවාහේ ගැන ඉතින් මන් කිව්ව විදියට තමයි ඉතින්... ela thanks machan