horoscope matching

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    මෙකයි බන්. ඔය හදහන් බලන තැන් කීපයකට දුන්නොත් බන්, උන් කියන්නේ එකෙක් කිව එකට නොගැළපෙන දේවල් බන්. ඒක හින්දා ඕවා නම් වැඩිය විශ්වාස කරන්න එපා. නුවර මාලිගාවේ නාත දේවාලේ ඉන්නවා හදහන් බලන වයසක කෙනෙක්. එයා නම් ඉතින් නොගැළපෙන ඒවත් ගැලපෙනවා කියලා ලියලා දෙනවා. උබට ඕනෙම නම් එතනින් බලන්න ගෙදර අය එකක් බලන්න යනවා නම්.

    mee anthimata balapu thena kiyana dewal tikak eththa wela thiyanawaa ban.. ethanin thamai ara case eka kiwwee
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mee anthimata balapu thena kiyana dewal tikak eththa wela thiyanawaa ban.. ethanin thamai ara case eka kiwwee

    ඕවා බොරු බන් අනෙක. උබ ඕක ගිහින් 10 දෙනෙක්ට දුන්නොත්, ඔතනින් කියන එකක් හරි හරි යනවා බන්. ඒ හැටි බන්... :yes:
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    ඕවා බොරු බන් අනෙක. උබ ඕක ගිහින් 10 දෙනෙක්ට දුන්නොත්, ඔතනින් කියන එකක් හරි හරි යනවා බන්. ඒ හැටි බන්... :yes:

    eth ban risk ekak thiyanawaa nee.. anthimeta bedala case wunoth ekema
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    වැඩි විස්තරයක් කියන්න බෑ මොකද මං කිව්ව ලග්න නෙමෙයි නිසා..ගෑනු ලමයට කාල සර්පයෝගයක් තියෙනවා...ඔයාටත් අර්ධ කාල සර්පයෝගයක් තියෙනවා...මේ ගෑනූ ලමයට තරහා යනවද ගොඩක්...දෙන්නා කොයි වෙලාවෙත් රංඩු වෙනවද.???ඔයා කැමති ඒවට එයා කැමති නැද්ද..??දසා අප හැරනයත් ඉපදුන අවුරුද්දත් PM කරපන් බලන්න...
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වැඩි විස්තරයක් කියන්න බෑ මොකද මං කිව්ව ලග්න නෙමෙයි නිසා..ගෑනු ලමයට කාල සර්පයෝගයක් තියෙනවා...ඔයාටත් අර්ධ කාල සර්පයෝගයක් තියෙනවා...මේ ගෑනූ ලමයට තරහා යනවද ගොඩක්...දෙන්නා කොයි වෙලාවෙත් රංඩු වෙනවද.???ඔයා කැමති ඒවට එයා කැමති නැද්ද..??දසා අප හැරනයත් ඉපදුන අවුරුද්දත් දන්නකො බලන්න...

    umba handahanuth balanawada :shocked:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    umba handahanuth balanawada :shocked:

    ඉස්සර ඉගෙන ගත්ත පොඩ්ඩක්...දැන් නම් කරන්න වෙලාවක් නැති නිසා අල්ලලා දාලා තියෙන්නෙ...මතක ටිකෙන් ලාවට පලාපලයක් කියනවා..;);)
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    වැඩි විස්තරයක් කියන්න බෑ මොකද මං කිව්ව ලග්න නෙමෙයි නිසා..ගෑනු ලමයට කාල සර්පයෝගයක් තියෙනවා...ඔයාටත් අර්ධ කාල සර්පයෝගයක් තියෙනවා...මේ ගෑනූ ලමයට තරහා යනවද ගොඩක්...දෙන්නා කොයි වෙලාවෙත් රංඩු වෙනවද.???ඔයා කැමති ඒවට එයා කැමති නැද්ද..??දසා අප හැරනයත් ඉපදුන අවුරුද්දත් PM කරපන් බලන්න...

    meka proposal ekak ban .. hariyatama wistharee danne nee.. mama pm karannam dasha apaheranaya kiyanne mokakda ?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    meka proposal ekak ban .. hariyatama wistharee danne nee.. mama pm karannam dasha apaheranaya kiyanne mokakda ?

    ප්‍රොපොසල් එකක් නම් තව ටිකක් හිතපන්...උබ මොකක් හරි රජයට සම්භන්ද ජොබ් එකක්ද කරන්නේ...??එයත් රජයේ ජොබ් එකක්ද කරන්නෙ??දසා අපහැරනය කියන්නෙ කේන්දරෙ ඇති ඉදිරියට මහදශාව මේ ග්‍රහයගේ වර්ශ මෙච්චරයි කියලා..
     
    Last edited:

    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    ප්‍රොපොසල් එකක් නම් තව ටිකක් හිතපන්...උබ මොකක් හරි රජයට සම්භන්ද ජොබ් එකක්ද කරන්නේ...??එයත් රජයේ ජොබ් එකක්ද කරන්නෙ??

    mama private .. eya gov ay ??
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉස්සර ඉගෙන ගත්ත පොඩ්ඩක්...දැන් නම් කරන්න වෙලාවක් නැති නිසා අල්ලලා දාලා තියෙන්නෙ...මතක ටිකෙන් ලාවට පලාපලයක් කියනවා..;);)

    :lol::lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    thawa wisthara kiyanna berida . honda peththata thiyana yoga ehema thiyanawada

    ජොතිශයෙදි යෝග බරගානක් තියෙනවා...තව අපිට ඕනෙ නම් හදන්නත් පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා...අනික කොච්චර යෝග තිබුනත් සතපහකට වැඩක් නැති වෙලාවුත් තියෙනවා...විවාහේ ගැන ඉතින් මන් කිව්ව විදියට තමයි ඉතින්...
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පියසේන රතුවිතාන ලගට පල.. එක එකාගෙන් අහල, ඔලු නරක් කරගන්නෙ නැතුව..