Horror films මොනවද තියෙන්නේ පොඩි ළමයෙක්ට බලන්න?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පොඩි ළමයින්ට හොරර් ෆිල්ම් බලන්න දෙනවද මෝඩයො
     

    AnuradhaRa

    Well-known member
  • අපි පොඩි කාලෙ හොල්මං ෆිල්ම් බැලුවෙ අත් දෙකෙන් මූණ වහගෙන ඇගිලි අස්සෙන්

    ඒකට දැං හැදෙන පොඩි එවුන් බලපල්ලකො :baffled: මුං ඉස්සරහට අරක්කු බොන්නත් ඕනෙ කියයිද දන්නෙ නෑ

    දෙමාපියන්ගෙ වැරැද්ද

    පොඩි එවුන්ට තව කාරුත් අරන් දෙනව පදින්න
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Coraline, Nightmare before Christmas, Ghostbusters, Night at the museum 1, 2. Hotel Transylvania all movies. Spirited away, Coco.
     

    AnuradhaRa

    Well-known member
  • Coraline, Nightmare before Christmas, Ghostbusters, Night at the museum 1, 2. Hotel Transylvania all movies. Spirited away, Coco.
    උඹට කියන්න මට තාම හොරර් ෆිල්ම් බලන්න එච්චර ආසාවක් නෑ
    බය වෙලා පන යනව විතරයි :(
    ඊට පස්සෙ රෑට හදිසියකට එලියට බහින්න බෑ..

    කාමරේ ලයිට් එක නිමල ටක් ගාල ඇද ගාවට ගිහින් නෙට් එක උස්සල ඇදට පනිනව
    ඇද යටත් හොල්මන්නෙ

    ඔය වගේ එකක් බලපු දවසට විතරයි මට එහෙම වෙන්නෙ
    අනිත් දවස්වලට අවුලක් නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    පොඩි එකා මානසික ලෙඩෙක් කරන්නද හදන්නෙ ? රෑට බයවෙලා එලියට බහින එකක්වත් නෑ, හීනෙන් කෑ ගහවි, පොඩි දේටත් ගැස්සිලා භය වෙයි, අනාගතේ ඉවරයි. ඒ පොඩි එකාගෙ කරුමෙට ඔහොම තැනක ඉපදුනේ බන්.
    ඔව් හොල්මන් පෙන්නලා ලමයින්ගේ ඔලු කන්න එපා ඒක ජීවිතේටම නෙගටිව් විදිහට බලපානවා.ඔය විකාර ඔලුවට නොයන තාක් ලමයි නිරෝගි .ඕවා පෙන්නන්න එපා පොඩි ඔලු වලට ප්‍රොසෙස් කර ගන්න අමාරුයි
     

    nipund

    Well-known member
  • May 17, 2007
    816
    1,127
    93
    film එකක් පෙන්නවා නම් PG ratings එක බලන්න. එකේ තියෙන වයසට වඩා අඩුවෙන් පෙන්නන එපා. තරහා කාරයෙක්ගේ ළමයෙක්ට ද?
     
    • Like
    Reactions: senewimala1988