මුං ඉස්සරහට අරක්කු බොන්නත් ඕනෙ කියයිද දන්නෙ නෑඋඹට කියන්න මට තාම හොරර් ෆිල්ම් බලන්න එච්චර ආසාවක් නෑCoraline, Nightmare before Christmas, Ghostbusters, Night at the museum 1, 2. Hotel Transylvania all movies. Spirited away, Coco.

ඔව් හොල්මන් පෙන්නලා ලමයින්ගේ ඔලු කන්න එපා ඒක ජීවිතේටම නෙගටිව් විදිහට බලපානවා.ඔය විකාර ඔලුවට නොයන තාක් ලමයි නිරෝගි .ඕවා පෙන්නන්න එපා පොඩි ඔලු වලට ප්‍රොසෙස් කර ගන්න අමාරුයිපොඩි එකා මානසික ලෙඩෙක් කරන්නද හදන්නෙ ? රෑට බයවෙලා එලියට බහින එකක්වත් නෑ, හීනෙන් කෑ ගහවි, පොඩි දේටත් ගැස්සිලා භය වෙයි, අනාගතේ ඉවරයි. ඒ පොඩි එකාගෙ කරුමෙට ඔහොම තැනක ඉපදුනේ බන්.
sex scenes නැති horror films මොනවද තියෙන්නේ පොඩි ළමයෙක්ට බලන්න?