
මං නම් හිතන්නේ ඒ සතාවත් පිටිපස්සෙන් ඉන්න මනුස්සයාවත් නෙවෙයි..
ඒ කෙල්ලව කවදා හරි කසාද බදින මනුස්සයා තමයි ලකි..

passata rawatenna epa machn....ara kathawakuth thienne muuuuna kachal ......... surathal kiyala![]()

ඔව්, ඒ කතාව නම් ඇත්ත තමයි..
ඒත් මං කිව්ව කතාවේ වැරද්දක් නෑ නේ..![]()
