Hortan Plains

bokks

Member
Aug 8, 2012
56
4
0
Machan me dawas wala Hortan plains walta hodatama wahinawada kiyala kawuru hari dannawada
api July 6,7 hortan plains camping site yanna hithan innawa. danna kawuru hari innawanam update ekak dennako....
 

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Adooo apith 18 yanna hadanne. navatinne pattipola.. wassa gana danna kenek kiyannaa.. ready wela yanna wei wagee wassata.....!!!!
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    machan wassoth nam anatha wei neda

    ටෙන්ට් එක හොඳනම් ෆ්ලයි එක ලීක් නැත්නම් අවුලක් වෙන එකක් නැහැ. එත් ඉතින් කෑම උයන එක අවුලක් වෙන්න පුළුවන්. ඒකනිසා හදිස්සියට ටෙන්ට් එක ඇතුලේ ඉඳන් හදාගන්න පුළුවන් කම ටිකක් අරන් යන්න. මම දන්න කෙනෙක් මේ ලඟදි කැම්ප් කරල ආව . වැස්සෙන් පොඩි පොඩි බදා වෙලා තියනවා. වැස්සේ කැම්ප් ගහන ඉන්න එකෙත් ෆන් එකක් තියේ එත් ඕව ඔතාගෙන එන්නගියම ටිකක් වගේ කරදරයි. ඒවත් හිතල බලල යන්න.