Nuwaraeliya

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machanla me ea peththe inna kauru hari dannawada me dawas wala nuwaraeliya yanna amaruda wahinawada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    unpredictable
    ගොඩක් දවසට 50%+ වහින්න චාන්ස් තියෙනවා කියලා වෙදර් ඇප් වල..
     
    • Like
    Reactions: samsri

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    Nuwaraeliya dan nan melo rahak ne ban.building hodatama wediy.issara tibba vibe ekath ne.lake park eka witarai tikak hoda.eketh awidinna be relax eke boat hutige p haminna hadanawa ride yanna.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    සුමානෙකට විතර කලින් ගියා...
    අවුලක් තිබුණෙ නෑ. හවස 2න් පස්සෙ වගේ පොද වැස්සයි, මීදුමයි එනව. ලොකු කේස් එකක් තිබුණෙ නෑ හැබැයි
     
    • Like
    Reactions: Max_r and samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    සුමානෙකට විතර කලින් ගියා...
    අවුලක් තිබුණෙ නෑ. හවස 2න් පස්සෙ වගේ පොද වැස්සයි, මීදුමයි එනව. ලොකු කේස් එකක් තිබුණෙ නෑ හැබැයි
    Thanks brother
    Nuwaraeliya dan nan melo rahak ne ban.building hodatama wediy.issara tibba vibe ekath ne.lake park eka witarai tikak hoda.eketh awidinna be relax eke boat hutige p haminna hadanawa ride yanna.
    Thanks brother
    unpredictable
    ගොඩක් දවසට 50%+ වහින්න චාන්ස් තියෙනවා කියලා වෙදර් ඇප් වල..
    Thanks brother
    Mn giya 2weeks kalin.hodatama wahinawa kiyala tibbe forcast eke.eka dawasak wath wasse ne.
    Thanks brother
     
    • Like
    Reactions: PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඊයේ මම ගියා අවුලක් නෑ. හවසට පොඩි පින්නක් ආවා.
    හවස 6 වගෙ වෙද්දි සීතලක් එනවා ජර්සියක් , සීතලට දාන මෙස් ජොඩුවක් අත් වලට දාන ජොඩුවක් අරන් පල. නැත්නම් ඉන්න අමාරුයි. 🥶🥶🥶

    උදේ එහෙම sunny day කිසි අවුලක් නෑ. ඇවිදින්න පුලුවන් අවුලක් නැතිව.
     
    • Like
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    hoda view ekak thiyena recommend karana hotel ekk nedda nuwaraeliye?
    https://www.galwayheights.com/
    https://www.jetwinghotels.com/jetwingstandrews/#gref -

    HNB SOLO PROMOTION​

    Enjoy up to 50% 35% off on the basis booked at selected hotels when you pay via SOLO

    Applicable for stays until 30th June 2023 at below listed hotels.

    ඊයේ මම ගියා අවුලක් නෑ. හවසට පොඩි පින්නක් ආවා.
    හවස 6 වගෙ වෙද්දි සීතලක් එනවා ජර්සියක් , සීතලට දාන මෙස් ජොඩුවක් අත් වලට දාන ජොඩුවක් අරන් පල. නැත්නම් ඉන්න අමාරුයි. 🥶🥶🥶

    උදේ එහෙම sunny day කිසි අවුලක් නෑ. ඇවිදින්න පුලුවන් අවුලක් නැතිව.
    Thanks brother
    ------ Post added on May 11, 2023 at 4:51 PM

    Api giya. Dawal 12n passe wassa
    Thanks brother
    ------ Post added on May 11, 2023 at 4:51 PM
     
    Last edited:
    • Like
    Reactions: lasankandy