Horton plains ඈතුලේ පාර

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේතන මතක ඈති නේ? රවුම පටන් ගන්න පාර දෙකට බෙදෙන තෑන.

    මෙතනින් වමට ගියොත් ද? දකුනට ගියොත් ද? ඉක්මනට රවුම යන්න පුලුවන්? කන්ද අඩු, පල්ලම් වෑඩි?

    1636971502591.png
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    ඉක්මනට ගමන ගිහින් ඉවරකරන එක නෙවේ බන් පරිසරය විදපන් යන ගමන්. ඔහේ යන්නම් වාලෙ යන්න එපා. ගස් වල රැවුල් ලයිකන, මහරත් මල් ගස්, ආවේනික කුරුල්ලො, ලේනු දිහා බලපන්. වමට ගියොත් කන්ද අහුවෙන්නෙ නෑ ගොඩක්.
     

    Lord Commander

    Junior member
  • May 25, 2016
    38
    71
    18
    Mama giye dakunu peththen. gamana patan gaddi 4th pahu wela api camp karala hitiya nisa ganak na. wessa hodatama mini worlds end wenakan gemakma na. ita passe kele set una ra 7ta 8ta withara wessath ekka kandak naginna set una patta kattak kewe. aye nam mama hawas wela giyoth kele peththa iwara karala innawa udema nam depeththama aulak na.

    full story eka:
    https://medium.com/@mayura.wijewickrama/what-went-wrong-for-us-in-horton-plains-50935e453eac

    meka thama vlog eka
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    ekama route eka thamai. but right side eken giyoth gamana pahasui mahansiya adui
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉක්මනට ගමන ගිහින් ඉවරකරන එක නෙවේ බන් පරිසරය විදපන් යන ගමන්. ඔහේ යන්නම් වාලෙ යන්න එපා. ගස් වල රැවුල් ලයිකන, මහරත් මල් ගස්, ආවේනික කුරුල්ලො, ලේනු දිහා බලපන්. වමට ගියොත් කන්ද අහුවෙන්නෙ නෑ ගොඩක්.
    අනිත් ඔක්කොම හරි ලේනා ඉතින් නිතර දෙවේලේ දකින එකානේ බන්...??? :confused::confused:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    අනිත් ඔක්කොම හරි ලේනා ඉතින් නිතර දෙවේලේ දකින එකානේ බන්...??? :confused::confused:
    මේ පැති වල දකින්න ලැබෙන ලෙන්නු නෙවෙයි බං එහේ උන් පාටින් වෙනස්. ලේන්නු විතරක් නෙමෙයි මේ පැත්තේ දකින ගොඩක් කුරුල්ලෝ න්ට වඩා එහේ වුන් පාටින් වෙනස්. ටිකක් නෝට් එකේ ඇවිදලා බලපන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    අපි ගිය වෙලේ කැලයක් අස්සේ යනවා යනවා ඉවරයක් නැහැ. පස්සේ බැලින්නම් එකම තැනින් 3 සැරයක් ගිහින් 😂. පස්සේ සුද්දෙක්ගෙන් පාර අහගෙන ආවේ. මිනිහා 3වෙනි වතාව ගිහින් තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    රව්ම යනවනං කොහෙන් ගියත් එකයි නේ දකුණෙන් ගියොත් බේකස් ඇල්ලට එහා කන්දේ පල්ලම සෙට් වෙන්නේ වමෙන් ගියොත් ඒක කන්ද. එත් තව පොඩි කඳු පල්ලන් සෙට් වෙනව

    ඔතන සීන් එක උඹ ලෝකාන්තේ විතරක් බලන්න යනවනං වමට බේකස් ඇල්ල විතරක් නං වගේ දකුණට.

    රව්ම යන්න ඔක්කොම කිලෝමීටර් 10ක් විතර තීනවා