දවසට 50යි group. දන්න විදිහට . ඊට වඩා යන්න දෙන්නේ නැහෑ. Net එකෙන් booking එකක් දාන්න යන්න. මගේ යාලුවෙක් සති දෙකකට කලින් ගියේ book කරලා.
වාහනයක් සෙට් කරගෙන යන්නෙ මචන්.ඔහියට යනකල් night mail එකේ පලයන්.එතනින් බැහපන්.ස්ටේසම ගාවින් උඩට ගියොත් හෝර්ටන්තැන්න යන්න දෙන්නේ නැතන් ස්ටේසම ගාවින්ම පහලට වරෙන් devils staire case එක දිගේ කලුපහනට යන්න පුලුවන්
ow api giya sati 3kata kalin. moon plains th openදවසට 50යි group. දන්න විදිහට . ඊට වඩා යන්න දෙන්නේ නැහෑ. Net එකෙන් booking එකක් දාන්න යන්න. මගේ යාලුවෙක් සති දෙකකට කලින් ගියේ book කරලා.
මචන් booking එකක් කලින් දාගෙනද ගියේ?ow api giya sati 3kata kalin. moon plains th open
na. ude yanna. 4n passe ba da kohedo.මචන් booking එකක් කලින් දාගෙනද ගියේ?
Thanks මචන්. කෝකටත් booking එකක් දාගෙන යන එක හොඳයි වගේWildlife site ඒකේ තියනවා බන්. කාඩ් එකෙන් ගෙවන්න ඕනේ. Pc එකකින් යන්න. Phone එකෙන් පෙන්වන්නේ නැහැ. Details ටික දාලා fill කරාම pdf එකක් දෙනවා එක print කරන්න යන්න. නැත්නම් phone 1ke තියාගෙන යන්න පෙන්නන්න.
උදෙන්ම යන්න .booking නැතව ගියහැකි .හැබයි එදා ඉන්න සෙනග ගාන අනුව තමා. කොනටත් booking එකක් දාගත්තම ඉවරයි. එකම ගාන.Thanks මචන්. කෝකටත් booking එකක් දාගෙන යන එක හොඳයි වගේ