Machnla Horton Plains wala kochchara dura pain awidinna thiyenawada? Senaga innawada samanyen weekend wala?
කිලෝමීටර් 6 ක් විතර.
weekendවල සෙනග ටිකක් ඉන්නවා. සතියේ දවසක පලයං.
Avidagena yanna nm hena durak thiyanawa machn![]()
9km withara
6 koheda yako 14km da koheda wate gihin enakota
කිලෝමීටර් 10-12ත් අතර තියෙනවා. Long weekend එකක නැතුව සාමාන්‍ය weekend එකක යන්න. මොකොද සෙනග ඉන්න එකත් හොදයි සමහර තැන් වල පාර හරියට හොයාගන්න බෑ උදා Bakers falls වලට හැරෙන තැන. මුලින්ම ලෝකාන්තය බලලා පස්සේ Bakers falls බලන්න යන්න.
Rep++ okkotama
gedara ayath ekka yanna beluwe ban. Ammalata ochchara dura awidinna behene. Vehicle ekaka yanna berida kittuwata wath?
වයසක අයට, ආතරයිටීස් තියෙන අයට නම් යන්න අමාරුයි . වාහන යන්න දෙන්නේ car park එකට විතරයි . හොදම දේ තමයි car park එක ලග තියෙන office එකේ ඉස්සරහ හයි කරලා තියෙන benches වල වයසක කට්ටියට වාඩිවෙලා ඉන්න කියලා පුලුවන් අය යන්න. ගියාට පාඩුවක් හිතෙන්නේ නැති පට්ටම ගමනක්.

ehemada.
ethakota mchn couple ekak witharak yanawanam safety aulak nedda?
මාත් ගියා වයිෆ් එක්ක. අව්ලක් නෑ. කෝකටත් සති අන්තයේ යමං.