@rahal jayasekara පුංචි ගේ ගෙදර බේරගත්ත හැටි කියපන් මචං මුන්ට..mokakda ubela gava tiyena visaduma me ponna horunta viruddawa?
එක්දාස් අටසිය ගාණට මෝශන් සෙන්සර් තියෙනව. ඒකක් අරගෙන, ලයිට් එකක් පත්තු වෙන්නයි බෙල් එකක් වදින්නයි හදාගන්න.මෝශන් සෙන්සර් දාපන් රෑට. ඒවා ගේන්න බැරිනම් ලනු ඇදලා ටින් හරි සෙට් කරපන් පැටලිලා වැටෙන්න . හොද මාලු පිහියක් , බැටන් පොල්ලක් ඇද යට තියාගනින් මොකද උබ ලග තියෙන්න ඕනේ රෙන්ජ එක ලොකු ආයුධයක් වනන්න උන් එන්නේ පොඩි ආයුධ අරන් .
මොකෙක් හරි ආවම ඉතින් ජිවිතේ පරුදුවට තියලා කොටපන් කෑලි යන්න . මොකද උබ ආරක්ශා කරගන්නේ උබවයි උබේ දේපලයි ඒ නිසා නඩුවක වාසිය උබට . බල්ලොන්ට දැන් වස දෙනවා ඒ නිසා බල්ලව අස්සට ගනින් මොකද ඌ බුරයි මොකෙක් හරි එනවනම්. රොටෙක් නම් ඉන්නේ පොලිසියට දාල ට්‍රේන් කරපන් දැන්ම හෝ බලු ට්‍රේනිග් කෙනෙක්ට දීලා රොටාල හපනවා බුරිය උල් වෙන්න මස් කඩලා ගන්නේ ආයේ හපල අත අරින්නේ නෑ .
මාත් මේ ටිකේ රැබ්බෝ ස්ටැයිල් එකේ මර උගුල් හදන්න බලනවා. වියට් කොං ගරිල්ලා උන්ගේ ගැජමැටික් යූටුබ් එකේ තියනවා . හරි යන් නෑ හොරු විමානේ එන උන්ව කෙලින්ම චුත කරලා අරිනවා .

මොශන් එක පපුව හරියට ඒම් වෙන්න දාන්නඑක්දාස් අටසිය ගාණට මෝශන් සෙන්සර් තියෙනව. ඒකක් අරගෙන, ලයිට් එකක් පත්තු වෙන්නයි බෙල් එකක් වදින්නයි හදාගන්න.
හැබැයි පූසෙක් පැන්නත් එලාම් වදින්න පටන්ගනියිද දන්නෑ...
True... Guaranteed security for food. The only downside is that they start cascaded barking even if a Hothambuwa or a stray cat passes by even at midnight. But you get used to it provided the neighbours tolerate. That depends on yourself.ගන් බල්ලො 4ක් 5ක් හදපම්

මහලු මවට කන්න දෙන්න කියලා පුතා හොරකමේ ආවොත් පව් නේද? නැත්නම් ගෙදර දරුවෝ බඩගින්නේ අඩනවා කියලමෝශන් සෙන්සර් දාපන් රෑට. ඒවා ගේන්න බැරිනම් ලනු ඇදලා ටින් හරි සෙට් කරපන් පැටලිලා වැටෙන්න . හොද මාලු පිහියක් , බැටන් පොල්ලක් ඇද යට තියාගනින් මොකද උබ ලග තියෙන්න ඕනේ රෙන්ජ එක ලොකු ආයුධයක් වනන්න උන් එන්නේ පොඩි ආයුධ අරන් .
මොකෙක් හරි ආවම ඉතින් ජිවිතේ පරුදුවට තියලා කොටපන් කෑලි යන්න . මොකද උබ ආරක්ශා කරගන්නේ උබවයි උබේ දේපලයි ඒ නිසා නඩුවක වාසිය උබට . බල්ලොන්ට දැන් වස දෙනවා ඒ නිසා බල්ලව අස්සට ගනින් මොකද ඌ බුරයි මොකෙක් හරි එනවනම්. රොටෙක් නම් ඉන්නේ පොලිසියට දාල ට්‍රේන් කරපන් දැන්ම හෝ බලු ට්‍රේනිග් කෙනෙක්ට දීලා රොටාල හපනවා බුරිය උල් වෙන්න මස් කඩලා ගන්නේ ආයේ හපල අත අරින්නේ නෑ .
මාත් මේ ටිකේ රැබ්බෝ ස්ටැයිල් එකේ මර උගුල් හදන්න බලනවා. වියට් කොං ගරිල්ලා උන්ගේ ගැජමැටික් යූටුබ් එකේ තියනවා . හරි යන් නෑ හොරු විමානේ එන උන්ව කෙලින්ම චුත කරලා අරිනවා .
Meka thama godak un karanneගෙවල් ළඟ අයාලෙ යන බල්ලො එහෙම ඉන්නවා නම් උන්ට හැමදාම වේල් දෙකක් විතර කන්න දීල ගේට්ටුව ළඟ තියා ගන්න (ලොම් හැලිච්ච් උන් එහෙම ඉන්නවා නම් පොඩි බේතක් තියනවා මහ ගානක් නෑ කවලම් කරල දීපන් හොදවෙනව )
හොරෙක් තියා ළඟ නෑයෙක්වත් එන්නෙ නෑ බල්ලන්ට බයහැබැයි උන් රෑට හූ තියන්න බුරන්න ගත්තහම තමා වැඩේ
ps- අපේ පැත්තෙ MOH එකෙන් දවස් දෙකක්ම ඇවිල්ලා බේත් විදල ගියා පාරෙ ඉන්න එවුන්ටත් එක්ක ඒ හින්දා තමා මෙහෙම කරන්නෙ
Samaposha packet ekak ganna apu horek wenna barida. Pawne ahinsakayo.. anthimata ooota kalekin sex kare naa kiyala gaanitath arala yay..මහලු මවට කන්න දෙන්න කියලා පුතා හොරකමේ ආවොත් පව් නේද? නැත්නම් ගෙදර දරුවෝ බඩගින්නේ අඩනවා කියල
Kauda ekek ea asse uuwat market karagannwa wage mata peni yanwaබල්ලො හදන්න.
2ක් වත් හදන්න.
උන්ට හොරෙන් එන්න බෑ.