horu help !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla iye ape gedarata horu panna, ape gedara kaurut na kiyala thama hitan idala tiyenne..gedara hamoma gamanak giya mama giye na, sadde ahunu parata light dala kagahuwa, dennek thappen eliyeta panna..aniwa mun athe pihiyak vath tiyenna athi...rotweiler kenek innawa eth thama patiya..

    ape area eke mara vidiyata horu bowela, kuddo enawa mehe horakam karanna mokada ape area eke minissu thappa lokuwata gahala sasha vadiya ashrayak na....


    mokakda ubela gava tiyena visaduma me ponna horunta viruddawa? lagadi ape ge gava geyak kadala laksha ganak aran giya, policiye inna ponz la mukut kare na...advice pls
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    තාප්පේ අයිනේ බෝතල් කුඩු කරලා ඒ ටික දාපන් තාප්පේ අයින දිගේ
    කැමරා හයි කරපං. තාප්පේ පැත්තෙන් හොදට පේන්න ලයිට් දාපන්.
    යකඩ පොලු ටිකක් ගෙනල්ලා තියාගනින්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    මෝශන් සෙන්සර් දාපන් රෑට. ඒවා ගේන්න බැරිනම් ලනු ඇදලා ටින් හරි සෙට් කරපන් පැටලිලා වැටෙන්න . හොද මාලු පිහියක් , බැටන් පොල්ලක් ඇද යට තියාගනින් මොකද උබ ලග තියෙන්න ඕනේ රෙන්ජ එක ලොකු ආයුධයක් වනන්න උන් එන්නේ පොඩි ආයුධ අරන් .

    මොකෙක් හරි ආවම ඉතින් ජිවිතේ පරුදුවට තියලා කොටපන් කෑලි යන්න . මොකද උබ ආරක්ශා කරගන්නේ උබවයි උබේ දේපලයි ඒ නිසා නඩුවක වාසිය උබට . බල්ලොන්ට දැන් වස දෙනවා ඒ නිසා බල්ලව අස්සට ගනින් මොකද ඌ බුරයි මොකෙක් හරි එනවනම්. රොටෙක් නම් ඉන්නේ පොලිසියට දාල ට්‍රේන් කරපන් දැන්ම හෝ බලු ට්‍රේනිග් කෙනෙක්ට දීලා රොටාල හපනවා බුරිය උල් වෙන්න මස් කඩලා ගන්නේ ආයේ හපල අත අරින්නේ නෑ .

    මාත් මේ ටිකේ රැබ්බෝ ස්ටැයිල් එකේ මර උගුල් හදන්න බලනවා. වියට් කොං ගරිල්ලා උන්ගේ ගැජමැටික් යූටුබ් එකේ තියනවා . හරි යන් නෑ හොරු විමානේ එන උන්ව කෙලින්ම චුත කරලා අරිනවා .
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගන් බල්ලො 4ක් 5ක් හදපම්
    සාලයෝ කිලෝවක් 1000 ගිය සතියේ. ලොකු බල්ලෝ 4කට කන්න දීලා උන්ට බේත් හේත් කරලා බලගන්නවාට වඩා ලාබයි හොරුන්ට පනින්න දෙන එක............. :(:(:(:(

    මම නම් කියන්නේ බොරු CCTV දැම්මත් ලොකු ප්‍රමනෙකින් අඩු වෙනවා. මෝෂන් සෙන්සර් දාලා කන් අඩි පැලෙන්න සද්ද වෙන්න දැම්මා නම් දන්නා හොරෙක් එනවා අඩුයි. ගහන්න මරන්න යන එක එච්චර අපිට හරි නෑ. උට මොනා හරි උනාම ඔය නිදා ඉන්න පොලිසිය හරි අපුරුවට නීතිය ක්‍රියාත්මක කරනවා. හොරාව හානියක් නැතිව පුස් පැටව් වගේ අල්ලලා උන්ට දෙන්න ඕනා උන්ගේ විදිහට,
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room



    633203098top-down-gun-firing-gif.gif
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ගෙවල් ළඟ අයාලෙ යන බල්ලො එහෙම ඉන්නවා නම් උන්ට හැමදාම වේල් දෙකක් විතර කන්න දීල ගේට්ටුව ළඟ තියා ගන්න (ලොම් හැලිච්ච් උන් එහෙම ඉන්නවා නම් පොඩි බේතක් තියනවා මහ ගානක් නෑ කවලම් කරල දීපන් හොදවෙනව )
    හොරෙක් තියා ළඟ නෑයෙක්වත් එන්නෙ නෑ බල්ලන්ට බය :yes: හැබැයි උන් රෑට හූ තියන්න බුරන්න ගත්තහම තමා වැඩේ :ROFLMAO:

    ps- අපේ පැත්තෙ MOH එකෙන් දවස් දෙකක්ම ඇවිල්ලා බේත් විදල ගියා පාරෙ ඉන්න එවුන්ටත් එක්ක ඒ හින්දා තමා මෙහෙම කරන්නෙ