Hosorcope Software

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan la issara windows wala duwana dos horoscope software ekak thibuna mathakada.mata eke nama hariyata mathaka na.Star hari , Astro hari,thawa eke porondam galapana ekakuth thibuna. match kiyala.

    machanla A software thiyena kenek innawanam download karaganna denna puluwanda?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    machan la issara windows wala duwana dos horoscope software ekak thibuna mathakada.mata eke nama hariyata mathaka na.Star hari , Astro hari,thawa eke porondam galapana ekakuth thibuna. match kiyala.

    machanla A software thiyena kenek innawanam download karaganna denna puluwanda?
    ඒක Windows XP වලටයි ඊට කලින් OS වලටයි විතරයි වැඩ කරේ.මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් දැනට හදලා තියෙනවා.ඒකෙන් පුළුවන් ජීවිතේ සම්පූර්ණ විස්තරයක් ගන්න.කැමතිනම් මට උපන්දිනෙයි වෙලාවයි ඉපදුන තැනයි pm කරන්න මම විස්තරය ඔයාට pm එකක් දාන්නම්.software එක නම් ඉල්ලන්න එපා තාමත් Develop කරන ගමන් තියෙන්නේ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,078
    10,771
    113
    හඳට කිට්ටුව
    Laganei, dasha tikai witharane ithin generate wenne..

    ඒක Windows XP වලටයි ඊට කලින් OS වලටයි විතරයි වැඩ කරේ.මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් දැනට හදලා තියෙනවා.ඒකෙන් පුළුවන් ජීවිතේ සම්පූර්ණ විස්තරයක් ගන්න.කැමතිනම් මට උපන්දිනෙයි වෙලාවයි ඉපදුන තැනයි pm කරන්න මම විස්තරය ඔයාට pm එකක් දාන්නම්.software එක නම් ඉල්ලන්න එපා තාමත් Develop කරන ගමන් තියෙන්නේ

    Software eka denna barida, bugs test karala dennam..
    ------ Post added on May 13, 2026 at 10:36 AM
     
    • Wow
    Reactions: kepu

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    @Lovtus මෙන්න උබේ ජොබ් එකට කෙලින්න හදනවා නාකියෙක් ඇවිත්

    The Office Lol GIF
     
    • Haha
    Reactions: wissnshaftler

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63

    Hosorcope කියන්නෙ මොකද්ද බන්, ඩික්ශනරියෙත් නෑ නේ හොයාගන්න

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    278
    410
    63
    මම web එකක් හදල තියෙන්නේ https://sinhalahoroscope.com කියලා Register වෙන්න ඕනේ නැ මේක Total Free එකක්. ඔයාල බලලා Comments ටිකක් දෙන්න. අඩු පාඩු හදා ගන්න.

    View attachment 265817
    අඩේ මේක මරුනේ. FB ඇඩ් පාරක් ගහලා ට්‍රැෆික් ගන්න.
     
    • Like
    Reactions: alchemist