upload karanna mokak hari account ekak dennamatath denawada machan
upload karanna mokak hari account ekak dennamatath denawada machan
promote කලා නන් හොදයි...මම web එකක් හදල තියෙන්නේ https://sinhalahoroscope.com කියලා Register වෙන්න ඕනේ නැ මේක Total Free එකක්. ඔයාල බලලා Comments ටිකක් දෙන්න. අඩු පාඩු හදා ගන්න.
View attachment 265817
අඩු පාඩු ටික හදාගෙනම promote කරන්න ඉන්නේ තව ටිකක් features add කරන්නත් ඉන්නේpromote කලා නන් හොදයි...![]()
https://purahada.lk/porondam.phpmachan la issara windows wala duwana dos horoscope software ekak thibuna mathakada.mata eke nama hariyata mathaka na.Star hari , Astro hari,thawa eke porondam galapana ekakuth thibuna. match kiyala.
machanla A software thiyena kenek innawanam download karaganna denna puluwanda?
A kiwwe machan G Drive වගේද
Lankawen pita ipadunu unta balanna baridaමම web එකක් හදල තියෙන්නේ https://sinhalahoroscope.com කියලා Register වෙන්න ඕනේ නැ මේක Total Free එකක්. ඔයාල බලලා Comments ටිකක් දෙන්න. අඩු පාඩු හදා ගන්න.
View attachment 265817