Hospital එකක IT Department වැඩ කරන කෙනෙක්ද ?

Harshani Mapa

Member
Jun 22, 2008
165
18
0
Hospital එකක IT Department වැඩ කරන කෙනෙක්ද ?

ඔයාල දන්න කව්රු හරි ඉන්නවද hospital එකක IT Department වැඩ කරන කෙනෙක්? මට Research එකකට details ටිකක් ගන්නයි ඕනේ. කොළඹ අවට නම් වඩා හොඳයි. :)

මේකේ ගොඩක් යාලුවෝ ඉන්නවනේ doctors ලා, එහෙම දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න පුලුවන්ද?
:yes::yes:

Hospital එකක process එක in-detail දැනගන්නයි ඕනේ. :rolleyes: