දැන් ඉතින් ජෝක් කරන්නේ නැතුව මුටත් උදව් කරොත් හොඳයි කට්ටිය

පව් නේ බන් අපිට උනත් වෙන්නේ ඔය ටික නේ

මෙන්න මගෙන් ටිකක්
The skill to heal. The spirit to care.
Passion for caring.
Small enough to care. Large enough to heal
Respect. Service. Excellence.
Exceptional people. Exceptional care.
Hope lives here.
Your hospital for life.Feel the difference.
Touching lives with caring hands.
You are in good hands.
Restoring happiness.
Right here. Right for you.